1. gayanmax00

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අපි අද over 35 ගහන්න ඕනේ කියන්නේ
  2. gayanmax00

    The fake alien invasion පිටස්කවළ ආක්‍රුමණය

    Project blue book බැලුවා ද
  3. gayanmax00

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් ඔව් මේ දැන් අපිට වහිනවා එතැන නට නං නැ. එක දිගට ම තියෙන වැස්ස වල් නෙවේ. වලාකුළු එක්ක වැස්ස යනවා. මේ දැන් අපිට වැස්ස නතර උනේ. එතැන ට වහිනවා ------ Post added on 1693827443
  4. gayanmax00

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    වලාකුළු කඩාගෙන යනවා. මෙවා ගිහින් හන්තාන කදු වල වැදුන ගමන් වැස්ස පටන් ගන්න ව මට 2km වගෙ බං ------ Post added on 1693826499
  5. gayanmax00

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මෙහෙ කියලා වෙනසක් නෑ. කඩින් කඩ වහිනවා
  6. gayanmax00

    SinoPec ගහන්න එපා

    Cypetco වල තෙල් ඔරුගොඩවත්ත තෙල් ළිදේ න් ගන්නේ නැ මිතුර
  7. gayanmax00

    කම්පියුටර් මදර්බෝඩ් එකක් උපරිම කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද

    මගේ එක used එකක්. මං ම දැන් අවුරුදු 4k පාවිච්චි කරනවා මගේ ලැප් එක. (fujitsu) අවුරුදු 6k පාවිච්චි කර. මන් දන්න පොරක් Acer එකක් ද කොහෙද පාවිච්ච් karanawa අවුරුදු 12 ක් විතර. ඒකෙ inbult subwoofer එකක් තියෙනවා ------ Post added on 1693812563
  8. gayanmax00

    ASIA CUP 2023 වැස්සට හේදෙයි..පකිස්ථානයෙන් දොස්

    ACC කියලා තියෙන්නේ ඇත්ත නේ. මේ කාලේ middle east හෙන රස්නෙ
  9. gayanmax00

    වැඩිම වර්ෂාපතනය කොළඹට..පාරවල් යටවේ..🌨️📛

    අද ද බං. මන් කොටුවේ 6 වෙනකන් ඉඳලා ආවේ
  10. gayanmax00

    සිහලුනේ වයරින් බඩු අඩුවට

    කොටුවෙ පලවෙනි හරස් වීදිය ෂොප් වාගයක් ඇති. බලන්න
  11. gayanmax00

    ස්කුටි එකෙ 50 ගිහින්

    මොනවද මිතුර බ්‍රේක් සිලින්ඩර් කියන්නේ.
  12. gayanmax00

    පරන ලැප් එක ඉදිමිලා කුකුලනි

    , පුපුරා යන්න හේතුවක් නැ. දෙහි කට්ට insulated නේ
  13. gayanmax00

    Samsung Tab repair place kandy

    නුවර trinity college එක ගාව shop එකක් තිබුනා.
  14. gayanmax00

    පරන ලැප් එක ඉදිමිලා කුකුලනි

    එතකොට ඇතුලේ තියෙන gas එක යනවා.
  15. gayanmax00

    ලංකාවේ හදන පළමු Electric Scooter එක

    ලංකාවේ පලවෙනි **** ලංකාවෙ පලවෙනි **** ලංකාවේ පලවෙනි **** ලංකාවෙ පලවෙනි ****
  16. gayanmax00

    පරන ලැප් එක ඉදිමිලා කුකුලනි

    දෙහි කට්ට කින් ඇනපන්
  17. gayanmax00

    2007-2009

    මට නං එ කාලෙ phone එකක් තිබුනා. Nokia N 70😜
  18. gayanmax00

    පෙරහැර වල සත්ව හිංසනය Animal abuse in processions

    උඹ කියන්නේ දෙනෝ දාහක් ඉස්සරහ අලියා බඳින්නේ නැතිව තියන්න ද
  19. gayanmax00

    කෙල්ලෙක් සෙට් වෙන්නේ නැද්ද - Ross Jeffries

    එහෙනන් නාන්න සල්ලි හොයන ක්‍රම ගැන පොතක් හොයමු

    No contents