1. gayanmax00

    උබලගෙ ගෑනු 18+

    අපෝ.නැහැ. මගේ වයිෆ් නන් diet කරනවා. වර්ක් out කරනවා. බර 15Kg වගේ අඩු කරලා තියෙන්නේ
  2. gayanmax00

    Full Face Helmet

    එහෙම තහනම් නැ. මං දාන්නේ දැන් අවුරුදු 2 ක් විතර
  3. gayanmax00

    ලිංගික කටයුතු ගැන වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව හෙළිවෙයි

    අඩෝ ඒ කියන්නේ මුස්ලිම් උන්ට නීත්‍යානුකූලව කෙල්ලක් දූෂණය කරන්න පුළුවන් නේ
  4. gayanmax00

    හෙට මහින්ද මහත්තයා බලන්න යනවා ද

    අපේ මහින්ද මාතිය
  5. gayanmax00

    Portable Bluetooth speaker

    https://www.daraz.lk/products/kisonli-q9s-google-mini-portable-phone-bracket-bt-speaker-wireless-black-i114776042.html
  6. gayanmax00

    Portable Bluetooth speaker

    මං ගත්තා kisoli කියලා බ්‍රෑන්ඩ් එකක්. Qs 9 model එක මතක විදිහට. එක ගෙවන ගානට සපෙක්ෂ්ව උඹ උඩ දාලා තියෙන බ්‍රෑන්ඩ් වලට වඩා වටිනවා.
  7. gayanmax00

    Phone එකට අසාවක් තියනව නම් uv gel glass එක ගහන්න එපා

    උඹ කියන කතාව හරි. මං නන් කරන ජොබ් ඒක ත් එක්ක ෆෝන් ඒක පාවිච්චිය වැඩි. Torch එක පාවිච්චි වෙනවා. මැෂින් වල parameter setting වෙනස් කරන්න pdf බලන්න පවිච්ච් වෙනවා. ඒ නිසා මං අමතර ග්ලාස් එකක් අලවාගෙන ඉන්නේ. වැටුනොත් ඒක ෂෝක් එක උරාගෙන පුපුරලා යනවා. ඒ වගේ ද ඩිස්ප්ලේ එක ගියොත්.කෙලින් ම 50000ක් විතර
  8. gayanmax00

    The Creator (2023) - John David Washington - (Action/Adventure/Drama/Sci-Fi/Thriller) - RELEASED!

    එහෙනන් හොඳ එකක් කියාපිය කෝ
  9. gayanmax00

    ආර්ථික අපහසුතා මැද අසීරුවෙන් ජීවත්වන අපේ ම දරුවන්ට මේ සීතල නත්තලේ උණුසුම් තෑග්ගක් දෙමු 🎅🎁

    මුන් නන් මහා කාලකන්නි. පුළුවන් තරම් හම්බ කරලා මිනිස්සුන්ගේ සල්ලි වලින් බඩු අරගෙන උන් දුන්න වගේ බෙදනවා. ඊට පස්සේ tax වලිනු ත් බේරෙනවා
  10. gayanmax00

    Cash On delivery ගැන දෙයක් දැනගන්න ඕනේ

    එහෙම බෑ කුකුළෝ. ගෙන එක ආපහු ගෙනියන්න බඳිල නෑ. Daraz වගේ නන් ගෙනියන්න වෙනම සෙට් එකක් ඉන්නවා. උඹ ගන්න එක එක්ක කතා කරලා තමා return කරන්න ඕනේ.
  11. gayanmax00

    The 100 Year Journey to Proxima Centauri B (Sci-Fi Documentary)

    138 බස් එක ත් ඒ ආසන්න වේගයකින් යනවා.
  12. gayanmax00

    Su-35s accompanied President Putin's visit to the UAE

    UAE වල තියෙන ඇමරිකන් base වල උන්ට ගූ ගිහින් ඇති
  13. gayanmax00

    වෛද්‍ය සිසු-සිසුවියන් 180ක් හන්තානේ අතරමං.. කිසිම දුරකතන සබදතාවන් නෑ..

    නොදකින් නුවර ටවුන් එකේ ඉඳන් එක එක අත් අල්ලන් හිටියා ත් පෝලිම හන්තාන මුදුන පහු කරගෙන යයි
  14. gayanmax00

    ළඟදි ආපු හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ

    ඇත්ත කතාවක් ඇත්ත කතාවක්
  15. gayanmax00

    Fuck උනා සිංහලු ☹️

    වෙලාවට හේදුවේ. කොහොමද මේ දවස් වල වැස්සේ සෙට් උන නන්
  16. gayanmax00

    ඩුබායිවල Red light🛑District 😱

    අබු දාබි වල නන් බෑ. මොකක් හරි ක්‍රමයක් ඇති කරන
  17. gayanmax00

    ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

    සුභ පැතුම්. මමත් හිටියොත් දුවගේ result තව අවුරුදු 10කින් දාන්න නන්,
  18. gayanmax00

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    එක තමා ඒ company හැදී ගැවිලම ගියේ ඒ ඉතින් අපේ උන් ගන්නෙත් අඩුව ට නේ. මට ෆෝන් එකට ලැබුණු ඔරිජිනල් chargers සමහරනේව අවුරුදු 10 ක් 12 ක් විතර පරණයි ------ Post added on 1701480053

    No contents