1. Thilina123

    Sri Lankan Airlines| Onboard Safety Video 2024

    දිනිති නැතුව නම් වැඩක් නෑ ඉතින්.. (2)
  2. Thilina123

    ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට තීරණයක්

    ඉංගිරිසි බෙහෙත් ගන්න බැරි උන්ට ඉගුරු කොත්තමල්ලිවත් බොන්න බැරි කලා, හොද වැඩේ......
  3. Thilina123

    DSI එකට බඩු පැකට් වෙන්න යන්නෙ සිංහලු

    Police suspect that the shooting attack on the house of DSI Samson Group (Pvt) Ltd Executive Director Sajith Rajapaksa, who is also the grandson of DSI founder Samson Rajapaksa, was carried out as per a contract given by one of his family members to the perpetrators. Initial investigations...
  4. Thilina123

    Smart Watch brand Under 10,000 LKR

    "cheap is expensive" is a well-known saying that suggests buying cheaper, lower-quality items can often lead to higher costs in the long run
  5. Thilina123

    Advice buying AC. Is it worth?

    go for proper AC or try an exhaust fan
  6. Thilina123

    අල්ලාහ් කන්පියුස් වෙන ප්‍රශ්න....

    ලංකාවේ උන් තිබ්බ සල්ලි එකතු කරලා පොලිසියට දුන්නේ
  7. Thilina123

    වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

    පලවෙනි දවසේ call කලා driving කියල තිබ්බා , ආයිත් කථා කලා මොනවා හරි document එකක් තියේනම් WhatsApp දාන්න කිව්වා cut කලා මු දෙවෙනි දවසේ කථා කරනකොට දන්නේ නැති line එකක් දැම්ම, පස්සේ කථා කලේ නෑ පව් රස්සාවනේ
  8. Thilina123

    අරගලය ජයගත් බංගලියෝ අගමැති නිල නිවසේ යකා නටයි..⚡

    වීඩියෝ බලලා නඩු දානකොට කොහොමද "On Friday, Sri Lanka's police force said that it had sacked an officer who entertained protesters with an impromptu piano performance after they entered the island nation's presidential compound last year."
  9. Thilina123

    නාඩි වාක්‍ය

    මට හිතෙන විදියට උන් මොන ක්‍රමයකින් හරි අතීතය හා වර්තමානය කියනවා, පස්සේ අනාගතේ ගැන කියන්නේ සාත්තර කියන මිනිහාට හිතෙන දේවල් . අතීතය හා වර්තමානය කියලා අපේ විශ්වාසය ගොඩ නගනවා. ඊට පස්සේ අපිව අන්දනවා
  10. Thilina123

    නාඩි වාක්‍ය

    they will tell the history and current situation nearly but the future is bullshit.
  11. Thilina123

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    අපේ එකෙත් drain බටේ දෙපාරක් කුබි කෑවා , ලඟදි water level sensor එක කලා. මුන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ යට rat guard එකට හින් කොළ පාට දැලත් දාපන් , එකෙන් කැරපොත්තෝ එන්නේ නෑ company නැතුව පිටින් board එක බලපන් අඩුවට ඇති
  12. Thilina123

    Colombo - matara / kataragama / galle bus

    24hr බස් ඇත, පැය 3කට වැඩිය යාවි
  13. Thilina123

    පදක්කම් සටහන හදන්නෙ අපිට ඕන විදියට. පුළුවන් දෙයක් කරපන්

    ඔහොම තමයි මහා බැංකුව ලංකාවේ උද්දමනය ගණනය කරන්නෙත්
  14. Thilina123

    බැඳුම්කරයට නොදෙවෙනි VFS මහා වංචාවට එරෙහි පෙත්සම හෙට උසාවි කැඳවයි..

    ඉස්සර කොමිස් ගහන්නේ project එකෙන් , එවෙලාවේ ගානක් ගත්ත වැඩේ finish , දැන් යකෝ අනාගතේටත් එක්කනේ වංචාව කරන්නේ

    No contents