"මෙයත් වන්නකු මෙතඩ් කරපු කෙනෙක් ද දන්නේ නෑ , කෙලවගත්තම අපි ගාවට තමයි එන්නේ"
ලංකාවේ ප්රසිද්ධ cardiologist කෙනෙක් මගේ ඉස්සරහ තවත් consultant physician කෙනෙක්ට කියපු කතාවක්. කරනවා නම් doctor ගාවට ගිහින් හරියට උපදෙස් ගනින් , ඔය facebook එකේ කියන ඒවා උදේට කියන ලග්න පලාපල වගේ එකෙක් දෙන්නෙක්ට හරි යාවි.