1. asithanj

    ස්වයංවින්දනය

    අකුරු තව චුට්ටක් පොඩි කරන්න කියවන්න අමාරුයි :rofl::rofl::rofl:
  2. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕකිට ෆෝන් එකෙන් එන්න බැරිද
  3. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ සොයුරියෙක් විදිහට හිටුකෝ ;);););)
  4. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙන් මොකුත් අහගන්න එපා කට වාචාලයා මං හැන්සම් කොල්ලනේ, ඒ නිසා හිතේ මෙව්වා එකක් හටගන්නා ඇති
  5. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකිලගේ නෝනේ ප්ලීස් අකිලව ආයෙත් එවන්නකෝ මං ආයේ අකිලට කොලු කාරයා කියන්නේ නෑ වින්ඩෝස් 10 පල්ලා :yes::yes::yes:
  6. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වෙලාවක දාන්න ඕනි බන් :yes::yes::yes:
  7. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට ලව් කරපු, මං ලව් නොකරපු කෙල්ලෙක්ව මතක් උණා බන් පව් ඒකි
  8. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා.. තිබුනටත් වඩා මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කලා ඔයාට ලෝකෙටත් වඩා.. ලෝකෙටත් වඩා මංමුලා නොවී සරන්න ප්රේම සාගරේ පාර කීව තාරකාව කොහෙද හැංගුණේ ක්ෂිර සාගරෙන් ගෙනාපු තාරකාවියේ කවුද පෙම් කලේ ඔයාට කවුද පෙම් කලේ...
  9. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල මචන් ඔහොම ලොක් ස්ක්‍රීන් එක හදාගන්නේ කොහොමද weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්‍රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...? වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද
  10. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ෆෝස්ට් 1000 යි මට ජය වේවා....! :D:D:D:D
  11. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොන පව්ද බන් ඌට බැරිද ෆෝන් එකෙන් නිකමට ඇවිත් ඔලුව දාලා යන්න අපි හින්දා කැල්ල තරහා වෙලාද දන්නේ නෑ
  12. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුපිරි මචන්. උබත් දාපන් ටිකක් වෙලා නම් යනවා මචන්
  13. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකිලි නැතුව පාලුයි බන්
  14. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගුඩ් මෝර්නින් වේෂි
  15. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :D....මරු....:( :D:D:(:( එහෙනම් අපිට කෂියගේ දෙවෙනි මගුලට :D:D හරි අකිලයාගේ මල ගෙදරට හරි යන්න පුළුවන් වෙයි:(:(
  16. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තෝ ප්‍රිවිව් එකෙන්මද අප්ඩේට් කලේ ප්‍රිවිව් එකේ අප්ඩේට් එකේ ෆර්ම්වෙයා වර්ෂන් එකෙයි රෝල් බැක් කරලා අප්ඩේට් කරපු එකෙ ෆර්ම්වෙයා වර්ෂන් එකයි වෙනස් මචන්

    No contents