එහෙමත් එකක් උනාද
මේ නාකියෝ දෙන්නට නිකන් ඉන්න බැරි හැටියක්
මං දැක්කා මැසේජ් එක. විනාඩි 3ක් වගේ ගියා කියවගන්න
මට ඔය කෙටි කරලා ගහන මැසේජ් කියවන්න බොහොම අමාරුයි බන්
මං නිදිමතේ හිටපු හින්දා හොදයි, නැත්නම් මමත් ඕක කෝට් කරලා බැනුම් අහනවා
තාම අක්කා තරහා වෙලාද