එංගලන්තයේ සුද්දෝ ගැන එහෙමම හිතන්නත් බෑ නේද මචං .මොනවා උනත් එංගලන්තකාරයෝ හින්ද අපිට පාරවල් ,කෝච්චි ,පාර්ලිමේන්තු ක්රමය ,නීති ,පාසැල් වගේ ගොඩක් දේවල් ලැබුනා.උන් අපේ කැලෑ එළි කරලා කෝපි වවපු එක ඇත්ත තමා.ඒත් සුද්දා ගිහින් අවුරුදු 68ක් වෙනකොට ඔය හෝ ගාල පිරිසිඳු සිංහල බෞද්ධ ජනාධ්පතිවරු දෙන්නෙක් යටතේම...