අපේ english මදි තමා බං.අපි හතර වටේටම කරකවන්නේ එකම වචන සෙට් එක.
ඉන්දියාවේ එවුන් ගැන කිව්වම අපේ රටේ එවුං හිතන්නෙම දකුණු ඉන්දියාවේ වගේ මුළු ඉන්දියාවම කියලා . Swami Vivekananda,Mother Theresa ,B. R. Ambedkar,Ravi Shankar,A.R Rahman,Abdul Kalam ,Gandhi වගේ ශ්රේෂ්ඨ මිනිස්සු ඉපදුනෙත් ඒ රටේම කියලා අපේ...