DOT TK එක කරන්නේ ජාවාරමක් කියන එක මමත් අහලා තියෙනවා. ඒ වගේම වගේ නොමිලේ Web Hosting Space දෙන ආයතනත් හොර වැඩ කරනවාද? සයිට් වල තියෙන scripts, codes, database වගේ දේවල් එයාල වෙන වෙන අයට ලබා දෙනවා කියලා මම අහලා තියෙනවා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? මොකද මමත් host කරලා තියෙන්නේ Free Hosting එකක...