හොදම FREE HOSTING දෙන්නේ කවුද?

electroniclab

Member
Sep 12, 2010
264
70
0
හොදම FREE HOSTING දෙන්නේ කවුද?

මම කාලයක් තිස්සේ 000webhost.com සයිට් එකෙන් නොමිලේ ලබාදෙන Web Hosting පාවිච්චි කරනවා.ඒත් මීට වඩා හොද වෙබ් හොස්ටින් නොමිලේ ගන්න තියෙනව කියලා දැන ගන්න ලැබුණා. නමුත් මම වැඩි කාලයක් පාවිච්චි කලේ 000webhost නිසා වෙන ඒවගේ performance ගැන දන්නෙ නැහැ. කවුරුහරි එහෙම FREE හොස්ටින් සයිට් ගැන දන්නවා නම් ඒවාගේ තියෙන features එක්කම comment එකක් දාල යන්න. මෙන්න 000webhost වල තියෙන features,

Disk Space 1500 MB
Data Transfer 100 GB / month
Add-on Domains 5
Sub-domains 5
E-mail Addresses 5
MySQL Databases 2
Remote MYSql YES
Simple Site Builder Yes
Backups Yes
Uptime 99%
FTP Accounts 1
PHP YES
Cron Jobs YES
Email Accounts 5
Web Mail Yes
Autoinstaller 10
Custom Error Pages Yes

තමන්ගෙම කියලා වෙබ් එකක් හදාගන්න ආසවෙන් ඉන්න නමුත් මේකේ දාල තියෙන Features ගැන දැනුමක් නැත්නම් Comment එකකින් දැන ගන්න ඕනි දෙවල් අහන්න. පුළුවන් විදියට කියලා දෙන්නම්.

:D
 
electroniclab

Member
Sep 12, 2010
264
70
0
manna mage account eka dan hadala 1 week vanava but active na
mahama vanne mokada

Account Status : Verification in progress

ඔයා මොන සයිට් එකෙන්ද Free Hosting ගත්තේ? 000webhost එකේ නම් ඉක්මනට active වෙනවා. නමුත් ඔයාගෙ domain එකට අදාල control panel එකේ හරියට nameservers ලබා දෙන්න. පැය 24ක් ඇතුලත වෙනවා.
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    soalnd.png

    manna ena eka.. monavada mama karanna ona
     
    nmeedin1

    Member
    May 19, 2010
    125
    7
    0
    www. freehostia. com

    000webhost ekata wediaya down time eka adui... database ehema use karanawanam... 000webshost ekata wada hodai.. also.. do not try to earn with 000webhost affliat programme. cos if u reach the 100$ mark they ban ur hosting account and disapeared.. 000webost is a scam. but gud for nothing.
    000webhost uptime is almost 80% if you use SQL data base.. database uptime is 75% ... cant handle. huge traffice. i mean at 50 conection at a time.. I was worked 4 years with 000webhost .. for temporary hosting. its easy but useless.. absolutly good for nothing.

    try
    FREEHOSTIA.COM -CHOCLET PLAN. FREE - RELIABLE.

    profitbuildersclub.com 2$ PER MONTH
    JIXHOST.COM 1$ ...

    nmeedin1

    Member
    May 19, 2010
    125
    7
    0
    manna mage account eka dan hadala 1 week vanava but active na
    mahama vanne mokada

    Account Status : Verification in progress

    Are u using a dongle to conect intenet. ?

    This because some one has created an account from the same iP. This will not active again. do not follow. if they active it take ony 2 3 minutes.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    www. freehostia. com

    000webhost ekata wediaya down time eka adui... database ehema use karanawanam... 000webshost ekata wada hodai.. also.. do not try to earn with 000webhost affliat programme. cos if u reach the 100$ mark they ban ur hosting account and disapeared.. 000webost is a scam. but gud for nothing.
    000webhost uptime is almost 80% if you use SQL data base.. database uptime is 75% ... cant handle. huge traffice. i mean at 50 conection at a time.. I was worked 4 years with 000webhost .. for temporary hosting. its easy but useless.. absolutly good for nothing.

    try
    FREEHOSTIA.COM -CHOCLET PLAN. FREE - RELIABLE.

    profitbuildersclub.com 2$ PER MONTH
    JIXHOST.COM 1$ ...

    Thanks for your infomation!!!:lol::lol::lol::lol:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    free hosting

    මම කාලයක් තිස්සේ 000webhost.com සයිට් එකෙන් නොමිලේ ලබාදෙන Web Hosting පාවිච්චි කරනවා.ඒත් මීට වඩා හොද වෙබ් හොස්ටින් නොමිලේ ගන්න තියෙනව කියලා දැන ගන්න ලැබුණා. නමුත් මම වැඩි කාලයක් පාවිච්චි කලේ 000webhost නිසා වෙන ඒවගේ performance ගැන දන්නෙ නැහැ. කවුරුහරි එහෙම FREE හොස්ටින් සයිට් ගැන දන්නවා නම් ඒවාගේ තියෙන features එක්කම comment එකක් දාල යන්න. මෙන්න 000webhost වල තියෙන features,

    Disk Space 1500 MB
    Data Transfer 100 GB / month
    Add-on Domains 5
    Sub-domains 5
    E-mail Addresses 5
    MySQL Databases 2
    Remote MYSql YES
    Simple Site Builder Yes
    Backups Yes
    Uptime 99%
    FTP Accounts 1
    PHP YES
    Cron Jobs YES
    Email Accounts 5
    Web Mail Yes
    Autoinstaller 10
    Custom Error Pages Yes

    තමන්ගෙම කියලා වෙබ් එකක් හදාගන්න ආසවෙන් ඉන්න නමුත් මේකේ දාල තියෙන Features ගැන දැනුමක් නැත්නම් Comment එකකින් දැන ගන්න ඕනි දෙවල් අහන්න. පුළුවන් විදියට කියලා දෙන්නම්.

    :D

    :Dkamathinam mama free hosting dennM me site eken mawa contact krnna
    http://handyhost.net