1. Thilina123

    Ferentino ටයර් ගන්න එපා

    Mileage වැඩි = ගල් ටයර්
  2. Thilina123

    Questions branded ෆැෂන් කරන අය

    Levis ඩෙනිම් මන් මාරු, පස්සේ වෙන ඒවා හොයන්නේ නෑ
  3. Thilina123

    මොරටුවේ ලෙක්චර් කරන්න කාර් එකේ යන්න ඕන ද? මල විකාර 😏

    This is what lecturer 👩‍🏫 said at parliament committee meeting few weeks ago. Definitely he is in top tax bracket. If without tax this figure should be somewhere between 36-40K if am not wrong. Many industry ppl do this as a charity. But these things definitely demotivate them.
  4. Thilina123

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    සහතික ඇත්ත බං , ටිකක් වැඩිපුර ගෙවලාවත් ගන්න හොද දේවල් නෑ , පොඩි උන්ගේ සෙල්ලම් බඩු එහෙමනම් ගන්න දෙයක් නෑ . නිකන්ම නිකන් plastics කැලි. අපේ මුදලාලිලා ගෙන්නන්නෙම බාල quality ඒවා
  5. Thilina123

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    මට නම් office එකේදී සෙට් වෙලා නෑ , but උන්ගේ MS Teams profile pictures වලනම් සැහෙන තියෙනවා notice උනා
  6. Thilina123

    කඳුකර දෙවියා

    Hope it had it’s lunch already 🍗🍗
  7. Thilina123

    Lanlawe lassanama road

    ගෝටා ස හිටපු කලේනම් හැම කොලබ පාරම ලස්සනයි , හොදට අතුගාල මල් පෝච්චි තියලා ලස්සනට තිබ්බ , කෝ දැන් ඉතින් ඒ මුකුත් නෑ
  8. Thilina123

    පොඩි බබෙක්ව නවත්තන්න හොද Private Hospital එකක්

    Lanka Hospital Lanka Hospital under Doctor Samantha de Silva or Dr Kithulwatta ------ Post added on 1701365499
  9. Thilina123

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    දවසක් candidateව අපි call කරලා නැගිට්ටවගෙන interview එක ගත්තේ, කලින් දවසේ ඌ හොදට ගසලා උ නිදි, myself කියන්න කිව්වම මූ අන්දමන්ද වෙලා ඉන්නවා, අයියෝ සල්ලි තව දවසක් දබදිව නංගි කෙනෙක් online interview එකට සාරියක් ඇදගෙන ඇවිත් හිටිය
  10. Thilina123

    Heritance kandalama or Aliya resort?

    Kandalama :love:
  11. Thilina123

    ඩෙනිම්

    LEVIS එකට කරන වියදම පාඩු නෑ , ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් , මාර comfortable.
  12. Thilina123

    කාලෙකින් හැපී දවසක් Go Aussies

    කුහක වෙන්න එපා කවුරුත් අපිට අතමාරු දෙන්නේ නැති කලේ ඉන්දියාව තමයි ඇපේට මුකුත් ගන්නේ නැතුව ණයට දුන්නේ :rofl:

    No contents