1. Thilina123

    How to Quickly Turn Off Bluetooth and WiFi radios in iOS

    සා වාව් (2)
  2. Thilina123

    නිධන් හෑරුවා කියලා නඩුදායිද

    ඉස්සෙල්ල කුර ලකුණ මකල දාපං , පස්සේ ටික දවසකින් ගල කඩපන්
  3. Thilina123

    පට්ට හුලගක් එක්ක වැස්සක්

    අගෝස්තු 3වෙනි සතියේ විතර ඉදන් daily වහිනවා, දැන් නම් ඇතිවෙලා තියෙන්නේ
  4. Thilina123

    බුම්රා බෝලෙ දමල ගහනවනෙ බං

    No point ICC = Indian cricket council
  5. Thilina123

    මු මිනිස්සුන්ට බය නැද්ද? මිනිස්සු මූ ට බය නැද්ද

    අහුන්ගල්ලේ තිබ්බ private zoo එක මතකද ? ඉස්කෝලේ ළමයෙකුට සිංහයා attack කරලා ඒ ළමය මැරුණා මතක විදියට, ඊට පස්සේ තමයි එක වැහුවේ
  6. Thilina123

    UNP එකෙන් විදුලි බිල අඩු කරන්න සුපිරි විසදුමක්

    අමු ගොනා වගේ කිව්වට ඔය මුට්ටිය දාල බලන්නේ චන්ද නොතිය ඉන්න
  7. Thilina123

    2023.10.24 - ලංකාව විනාශ කරන දුසේරා උත්සවය අදයි...🤬🤬🤬

    අඩෝ සිරාවට, ඉන්දියාවේ team එකේ උන් happy dushera කියල wish කරනවනේ අපිට
  8. Thilina123

    Pickme data breached එකක් වෙලා

    Never re use your email, social media, bank passwords with Sri Lankan IT services logins.
  9. Thilina123

    කේන්දර ඇත්ත නැත්ත

    Maybe it is true. But no accurate readers now.
  10. Thilina123

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    පොලවේ මොනවා හරි වෙනවා ඇති, කොත්මලේ පොළොවේ මොනවා හරි case වගයක් තියෙනවා.
  11. Thilina123

    දැනුම වර්ධනය කරන්න අාවේ පුතේ..😹

    අපි report ගහල වැඩක් වෙයිද ? comment කියවපන් කෝ, අරුට පිං දීලා තියෙන විදිය , එකෙක් දෙන්නෙක් විතරයි ගේම call කරලා තියෙන්නේ
  12. Thilina123

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    පතලක් බහිනවා ඇති නැත්නං නිදානයක්
  13. Thilina123

    Questions 17 බස් කාරයෝ පාවිච්චි කරන්නේ ?

    නුවර පාරේ කොටලා කොටලා ඇවිත් ගාලුපාරට අවම කුලප්පුව හැදෙනවා පස්සේ ඔක්කොම කණුවට බැහැල උන්ට ඉඩ දෙන්න ඕනේ
  14. Thilina123

    moose අඩු කුලේ කියන උන්ට රිදෙන්නම දීලා තියනවා

    T shirt රෙද්ද නම් වැඩක් නෑ, කිසිම වැඩක් නෑ , ටික දවසකින් පාන්කඩ

    No contents