Questions 17 බස් කාරයෝ පාවිච්චි කරන්නේ ?

17 බස් කාරයෝ පාවිච්චි කරන්නේ

  • කුඩු

  • ගංජා

  • අයිස්

  • වෙනත්


Results are only viewable after voting.

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    එහෙම නැතුවත් බැහැ කියල වෙලාවකට හිතෙනවා මැද කොටන හූ $#% නිසා
     
    • Like
    Reactions: residue

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    නුවර පාරේ කොටලා කොටලා ඇවිත් ගාලුපාරට අවම කුලප්පුව හැදෙනවා පස්සේ ඔක්කොම කණුවට බැහැල උන්ට ඉඩ දෙන්න ඕනේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    නුවර පාරෙ කොටනවද උන්... ඉස්සර නුගෙගොඩින් සෙට් වෙලා පනදුර මොරටු යනවා පට්ට.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නුවර පාරේ කොටලා කොටලා ඇවිත් ගාලුපාරට අවම කුලප්පුව හැදෙනවා පස්සේ ඔක්කොම කණුවට බැහැල උන්ට ඉඩ දෙන්න ඕනේ
    mam battaramulle idan waliweriyata tamai oke yanne.. eeta ehata gihin na tama.. hebei giya hama dawasakama ekma wage giyaa... eth loku kulappuwak feel une naa mokada para ida thyenwa malabe pennnata passe waliweriyata yanakan... anika bus godak nane unge race ekta attack karanna... hebei itinn kotanne nam naa... battaramulle idan 40-45 mints walin waliweriyata yanawa....

    177 giya nam kaduwelata wath yanna baa 30 mints walin battaramulle idan... 176 thamai mata nam maga maruwa....
     
    • Like
    Reactions: dilan_randika

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    17 mokakda bus eka,

    man 176 nan dannawa, 174 dannawa, 175 dannawa, 170 dannawa, 171 dannawa, thawa 177 dannawa

    17 kiyanne mulimma dapu ekakda
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පානදුරෙන් ලෝඩ් එක ගහගෙන ගාලු පාරේ යනකල් නම් මෙලෝ රහක් නෑ ලොටනවා
    එතැනින් එහාට ගිහින් නෑ තාම
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    17 mokakda bus eka,

    man 176 nan dannawa, 174 dannawa, 175 dannawa, 170 dannawa, 171 dannawa, thawa 177 dannawa

    17 kiyanne mulimma dapu ekakda
    uba daapu okkoma routes meken cut wenawa
    panadura-kandy - new kandy road

    panadura nugegoda pitakotte kotte battaramulla malabe kaduwela balummahara kandy

    dura gaman bus walata 2 digits numbers denawa aththe. i dont know. never go by busses
     
    • Like
    Reactions: narihashan

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    17 නම් එපාම කරපු route එකක්. ඉස්සරම 17 ගියා moratuwa campus එකට. ඊට පස්සෙ හිතා ගත්තා ආයෙනම් මලත් යන්නෙ නෑ කියලා.
    ඊට වැඩිය දාහෙන් සම්පතයි කඩවතට ඇවිත් Moratuwa High way එකක යනවා. කාලෙත් ගොඩක් ඉතුරුරුයි.
    මේ ලඟදී දෙහිවලින් දාහතක නැග්ගා සල්ලිත් ඉතුරුයිනෙ ආයෙ මොරටුවට ගිහින් high way එකක යනවට වඩා කියල. මොන මොංගල් වැඩක්ද කරේ කියල හිතුනා ඒ කරේ පැයක් වගේ යද්දි. Office time එහෙමනම් ලොවෙත් යන්න නම් එපා.