කවුරුහරි අත්දැකලා තියෙනවද කේන්දරය ඇත්තද නැත්ත? ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයිද?
එය ඇත්තටම අපේ ජීවිතයට බලපානවාද?
අපි ජෝතිෂ්‍ය විශ්වාස කළ යුතුද? එය අපේ ජීවිතයට බලපානවාද. මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ.