මුදූ කරවල්ලුත් දැන් ගෙවල් වලට එනවද ?
මේකද යකෝ යහපාලනය ? :angry:
Note :
මරන්න දෙපාරක් හිතන්න එපා බන් .
උබට ඕකව වනජීවී ගෙනියන්න කරදරයි කියල අපි දන්නවා .
ඒත් ආයේ කොහේ හරි කැලේකට අතැරලා දැම්මොත් මේකේ මරන්න එපා පවු සිද්ධ වෙයි කියන උපාසක උන්නැහේ කෙනෙක් වම තමයි කන්නේ :yes:
ඔය සතාට නම් අම්ම කෙනෙක්...