1. GadgetPodda

    Ahh Kalu Sinhalu

    අපි දැන්ම නිදාගන්නෙ නෑ කුකුලෝ.. තොපි වගේ කම්මැළි නෑ කලු සිංහලු..
  2. GadgetPodda

    මන් ගානේ top si-Fi book ටිකක්

    තැන්ක් යූ බන්! රෙප් තිබ්බ නම් ගෝනියක්ම දෙනවා!!
  3. GadgetPodda

    ඔන්න

    සාරුක් ගෙ තාත්තගෙ මල්ලිගෙ පුතාගෙ යාලුවෙක්ගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ පුතා වගේ බන්! පට්ට!
  4. GadgetPodda

    Torrent Download

  5. GadgetPodda

    Elakiriya ganna deyak nah dan

    ඔව් බන්. මොඩරේටර්ල දෙන්නයි මෙච්චර තඩි forum එකකට ඉන්නෙ.. sex, politics නැතිම කරන්න ඕනෙ කියලත් මම කියන්නෙ නෑ, ඒවා සාකච්චා කරාට අවුලක් නෑ වගේ කියල හිතෙන්නෙ.. ඒවට වෙනම category හැදුවනම් හරි. ඒත් අනවශ්‍ය විදිහට ගහ බැණගෙන මරාගන්න එකයි, මෙගා ත්‍රෙඩ් දාල අසභ්‍ය පින්තූර share කරන එකයි නවත්තන්න ඕන...
  6. GadgetPodda

    කටුවපිටියෙ කවුරුත් කිරියෙ නෑ වගේ

    කටුවපිටියෙ කට්ටිය උඹව දන්නව ඇති.. කාගෙන්හරි ඇහුවනම් අර 37ත් පැනල කසාදයක් බැඳගන්නෙ නැතුව වේලි වේලි, නාහෙන් අඬ අඬ ඉන්න එකා මොකාද කියල, පැනපු ගමන් කියයි අනුරාධයා කියලා. :P
  7. GadgetPodda

    Who is a Soul mate?

  8. GadgetPodda

    Know your personality (MBTI)

    Advocate
  9. GadgetPodda

    GTRZ kage hari moda ugulakata ahuvelada koheda

    උඹ ඌට මාසෙකට ගානක් දෙනවද මේක නඩත්තු කරන්න? නෑනෙ. ඉතින් ඔහොම හිටපන්. උගෙ සල්ලි වලින් මේක පවත්වගෙන යන එකේ, ත්‍රෙඩ් එකක් අන්වශ්‍ය විදිහට දික් වෙන එක වලක්වන්න ක්‍රියාමර්ගයක් ගත්තම මොකද බන් වෙන්නෙ?
  10. GadgetPodda

    බූත දෝශයක්ද? 😐

    පිස්සුද බන්, ගිහිල්ල බුදියගනින්.. හොල්මන්, භූතයො කියල රෙද්දක් නෑ බන්.. ගෙදර කුනු ගඳක් එනවනම් හොයල බලපන් ඒකට වෙන හේතුවක් ඇති.. ගෙදර හොඳට සුද්ද පවිත්‍ර කරල අලුත්වැඩියා කරපන්.. දූවිලි, අපවිත්‍ර ව තියෙද්දි තමා ලෙඩ හැදෙන්නෙ.. උඹ ඉතින් ඕවා විශ්වාසම කරනවනම් හරි කලින් කියපුව කරල වැඩක් නැත්නම් ම හරි...
  11. GadgetPodda

    කිරියේ ඉන්න හැමෝගෙම උපකාරේ ඕනේ

    තව ටිකක් පැහැදිලිව, කාරනය කිව්ව නම් හරි. මොකටද මේව එකතු කරන්නෙ කියලා.. මං SLT නම් නෙමෙයි, username එකේ අකුරු ඉල්ලන එක ටිකක් සැකයි වගේ.. අනේ මන්දා..
  12. GadgetPodda

    කිරියේ ඉන්න හැමෝගෙම උපකාරේ ඕනේ

    Waiting for expert advice. Do not submit anything until cleared to do so. I REPEAT, Do Not!
  13. GadgetPodda

    අපි දාපු ත්‍රෙඩ් අපිට Delete කරන්න බැරිනම් elakiri එක මොකටද නේද ?

    මගුලක් කතා කරනවා හරි නම් එඩිට් කරන එකත් මීට වඩා ලිමිට් කරන්න ඕන. ඕනෙ ඕනෙ දේ කොරගෙන ත්‍රෙඩ් මකල මාරුවෙන්න කලපනාව :angry:
  14. GadgetPodda

    Grammarly Premium account එකක් free

    kelawela neda bn :( mawa sign out wela ne.. shit..
  15. GadgetPodda

    අඩේ මෙන්න baiscopelk එක වගේම clone සයිට් එකක් හදලා. 😱😱😱

    දන්නෙ නෑ. සමහරවිට fake fb page එකකින් වෙන්න ඇති..
  16. GadgetPodda

    අඩේ මෙන්න baiscopelk එක වගේම clone සයිට් එකක් හදලා. 😱😱😱

    මං දැක්ක facebook එකේ එකෙක් දාල තිබ්බා massenger chat එකක screenshot එකක්. බයිස්කොප් එල් කේ එකෙන් සබ් දෙන්න නම් එකකට රු.100 ගානෙ ඉල්ලල ලු... දෙන්න බෑ කිව්වම උන් කුනුහරපෙන් බැනලා.. අන්තිමට ඌ සමාව ඉල්ලල දාල තිබ්බ තව පෝස්ට් එකක්.. ෆේක් සයිට් නම් වැහි වැහැල බන්..
  17. GadgetPodda

    රැවටෙන්නම උපන් ජාතියක්

    රවට්ටන්නම උපන් ජාතියක්.

    No contents