සියලු වදුලු ශාස්ත්රීය ග්රන්ථවලට වඩා විවාදාත්මක ස්වරූපයක් සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්ත්රයයි. එය වදුලු ශාස්ත්රයේ පස්වන කොටසයි. පණ්ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්රන්ථ අතර යට කී පරිදි ශ්රී කාල, ශ්රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්රන්ථයන්ද ඊට අමතරව...