උබ ගානක් නැතුව උත්තර දෙනවානේ! :angry: නිකන් පවුල විනාස කර ගන්න එපා බොල! ඕවා මහා පාපතර වැඩ. උබ බුද්ධාගමේ නම් භාවනාවට හිත යොමුකරපන්. ඒකිව දකින වාර ගනන අඩුකර ගනින්. නෝනත් එක්ක දවස් 3 න 4 කට එලියට පලයන්. කොහේ හරි නිදහස් නිස්කලංක තැනකට. ඒකි උබ පස්සෙන් එනවානං පුලුවන් තරම් මග ඇරපන්. ඉවක් බවක් නැතිව වැල...