කෑගහලා බැනලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා
යන්තම් බයිසිකලේ ගොඩදාගත්තා. :dull: මාස 3 ක් කට්ට කෑවා. :sorry: :angry: Hero වලට බඩු ගන්න ඕන්නම් කෙලින්ම පෑලියගොඩට පලයන්. එතනින් තමයි System එකට Enter වෙන්නෙ. හරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙන්නේ එතනින් විතරයි. :D අතර මැදියො නැති නිසා අඩුවට ගන්නත් පුලුවන්. :P...