1. ashan_j

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕයේ... ජාති බ්‍රෝස්... පස්ට රැප් එක :P
  2. ashan_j

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Ow MJ ge death ekath ekkama wage out una song eka :yes: lassanai... :D
  3. ashan_j

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මගේ රික්වෙස්ට් දෙක 1. කුරහන්යායේ සඳ උතුරාගෙන - ටී එම් ජයරත්න 2. Hold my Hand - Michael Jackson and Akon
  4. ashan_j

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹව දැක්ක කල් :shocked::shocked::shocked:
  5. ashan_j

    Machan mama satan ta story eka kiuwa. poth denwa kiyala mata kiyapu ayata mage contact details...

    Machan mama satan ta story eka kiuwa. poth denwa kiyala mata kiyapu ayata mage contact details dunna.eth ita passe mawa contact kare na. samaharavita satan tama post karaida dan na. mama ada mage poth tika satan ta post kara.
  6. ashan_j

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    හදිස්සියේ අප්ලෝඩ් කරේ බං ෆෝන් එකෙන්ම රී සයිස් කරන්න බැරිවුනා :sorry:
  7. ashan_j

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    දුන්නොත් දානේ... ලැබෙයි නිධානේ ! මේ තියෙන්නේ මම වැඩේට දෙන්න ලෑස්ති කරලා තියන පොත් ටික :yes: :D මේ පොත්ටික මම සඳුදාට කුරියර් කරන්නම් Satan_at_Hell ට ලැබෙන්න. මේ වැඩේට දායක වෙන්න දුන්නාට බොහොම පිං...! :yes: ඇත්තටම පුදුම සතුටක් හිතට දැනෙන්නේ :D ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියලා මම...
  8. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් මමත් යනවා තරිදු,එලිස් නගා,අශාන්052,ක්‍රිප්ටර්,ශාමින්ද,රුකා,ලබු ගෙඩියා ඇතුලු සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා :D
  9. ashan_j

    2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද දවල් 2 ඉඳන් 6 වෙනනකල් අපිට සැලකුවා ;) දැන් කරන්ට් තියනවා :yes:

    No contents