කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මේ දවස් වල ගොඩක් බිසී උන නිසා ත්‍රෙඩ් එකට එන්න බැරි වුනා.

    තව අපිට තියන්නේ සතියක් වගේ කාලයක් නේද..????
    :yes::yes::D:D:D

    හදිසි වැඩකටයුතු ගොඩක් කර ගන්න උන නිසා එලකිරියට ගොඩ උනේම නැති තරම්...:no:
    Satan, මට එදා උඹව හම්බ වෙන්න එන්න බැරි උනා නම් එහෙම මට එක පොතක්වත් දී ගන්න ලැබෙන්නෙ නැති වෙනවා..:(
    අඩුම ගානේ ත්‍රෙඩ් එකටවත් බම්ප් එකක් දා ගන්න ලැබුණේ නෑ මේ දවස් ටිකේ..:sorry:

    පිස්සුද බන්.ඒකට අවුලක් නෑ..උබ නෙහ් මුලින්ම පොත් දීලා donation එක initiate කලේ.
    උබගෙන් පටන් ගත්තු එක තමයි දැන් පොත් 350+ වගේ එකතු වෙලා තියෙන්නේ
    . :D:yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    RSmith
    http://www.elakiri.com/forum/member.php?u=549480

    avatar549480_3.gif

    අද මට තව පොත් සෙට් එකක් හම්බුනා සමිත් සහෝ ගෙන් :cool::cool: එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා :love: අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා :)

    Y0Jj4BN.jpg

    qxEajQS.jpg

    3zqQvdK.jpg

    දැන් මගේ ලග 200ක විතර පොත් collection එකක් තියනවා :cool::love: තව හම්බෙන්නත් තියනවා ;)

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    Ela machan. Thankz rsmith
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    RSmith
    http://www.elakiri.com/forum/member.php?u=549480

    avatar549480_3.gif

    අද මට තව පොත් සෙට් එකක් හම්බුනා සමිත් සහෝ ගෙන් :cool::cool: එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා :love: අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා :)

    Y0Jj4BN.jpg

    qxEajQS.jpg

    3zqQvdK.jpg

    දැන් මගේ ලග 200ක විතර පොත් collection එකක් තියනවා :cool::love: තව හම්බෙන්නත් තියනවා ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    RSmith
    http://www.elakiri.com/forum/member.php?u=549480

    අද මට තව පොත් සෙට් එකක් හම්බුනා සමිත් සහෝ ගෙන් :cool::cool: එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා :love: අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා :)

    දැන් මගේ ලග 200ක විතර පොත් collection එකක් තියනවා :cool::love: තව හම්බෙන්නත් තියනවා ;)

    එල එල මචන්..පට්ට..
    තැන්ක්ස් සමිත් ඇන්ඩ් executer ..
    අනිව මචන්..දුන්නට වඩා හම්බෙනවා..එක ෂුවර්..:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    අද Other guy සහෝදරයා (http://www.elakiri.com/forum/member.php?u=502635) ඇවිත් පොත් ගොඩක් දීල ගියා.ලොකු පොත් 25ක් විතර.උස්සගන්නත් බෑ.ලොකු පිනක් මචන්.මේ දුන්නට වඩා හම්බෙයි යාළුවා උබට.
    තැන්ක්ස් මචන්. :yes::yes::yes::D:D:D

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?

    Patta
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    RSmith
    http://www.elakiri.com/forum/member.php?u=549480

    avatar549480_3.gif

    අද මට තව පොත් සෙට් එකක් හම්බුනා සමිත් සහෝ ගෙන් :cool::cool: එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා :love: අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා :)

    Y0Jj4BN.jpg

    qxEajQS.jpg

    3zqQvdK.jpg

    දැන් මගේ ලග 200ක විතර පොත් collection එකක් තියනවා :cool::love: තව හම්බෙන්නත් තියනවා ;)

    :yes::yes::yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අද Other guy සහෝදරයා (http://www.elakiri.com/forum/member.php?u=502635) ඇවිත් පොත් ගොඩක් දීල ගියා.ලොකු පොත් 25ක් විතර.උස්සගන්නත් බෑ.ලොකු පිනක් මචන්.මේ දුන්නට වඩා හම්බෙයි යාළුවා උබට.
    තැන්ක්ස් මචන්. :yes::yes::yes::D:D:D

    එල එල bump :cool::cool::cool::cool: