1. PHBhagya

    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක

    ඔය නිකං මිස්ට් එකනෙ. ඇතුලෙ කූල් එක වැඩි වුනාම එන්නෙ. පාන්දරට, වැහි වෙලාවට... Ac ඕෆ් කරල බලන්න එතකොට හරියනව ඕක. බ්ලෝවර් ඔප්ශන් වෙනස් කරාමත් හරියනව.
  2. PHBhagya

    හොද Cookware සෙට් එකක්

    පොඩි ගණං වලට තියෙන නන්ස්ටික්නං වැඩක් නෑ. පාවිච්චි කරල තියෙනව, සතිය යනකොට කෑම එක්ක නන්ස්ටික් කෝටින් එක කන්න පුලුවන්...
  3. PHBhagya

    බලපන් මුන් මේ කොරියන් කෙල්ලට දෙන වදේ

    ලොකු දේවල් කරන්න දෙයක් නෑ... ඕකට එයාපෝට් එකේම තැනක විස්තර ගන්න පුලුවන් කව්න්ටර් එකක් දාල, එහෙම නැත්තං, පබ්ලික් ට්‍රාන්ස්පෝට් තියෙන තැන් බස් ස්ටෑන්ඩ් වලට එයාපෝට් එකේ ඉඳන් තියෙන දුර ප්‍රමාණ, ලෝකේශන්, ටයිම් හොඳට පේන තැනක නෝටිස් කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් ඕක... එච්චර ඕනෙත් නෑ... ඔය විස්තර...
  4. PHBhagya

    Gampaha හදහන්

    රංජනීගෙන් බැලුවොත් හරියටම හරි... ඉන්න තැන හොයාගන්න ඕනෙ හැබැයි.
  5. PHBhagya

    එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚

    සුපිරිම වැඩක් සුදු වෝල්ටරුවො...
  6. PHBhagya

    Gampaha හදහන්

    ගම්පහ රංජනී කියල කෙනෙක් ඉන්නව, අංජනං බලනව හරියටම හරි බැලුවොත්... ඉන්න තැනක් දන්නෙ නෑ හැබැයි.
  7. PHBhagya

    සුපිරි ඇඟ කිලිපොලා යන service එක..

    හප්පට... ජැක් එක හරියට තියල නෑ...
  8. PHBhagya

    Susuki Fronx

    👍👍
  9. PHBhagya

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    තව සති දෙක තුනක් යයි ක්ලියර් කරල දොට්ට දාන්න. මම විස්තරේ කියන්නංකො ආවම හොඳ නරක බලල...
  10. PHBhagya

    Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

    පටියක් ඉතුරු කරල කරන්නත් බැරිද..
  11. PHBhagya

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    යා...යා...
  12. PHBhagya

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    කරාව ඔය පැත්තෙ නෑ මම හිතන්නෙ... මීගමුව, හලාවත ලයින් එකේ කරාව...
  13. PHBhagya

    God at Night!

    හද්ද පරණ ෆොටෝ එකක්... අලුත් එකක් දානවනං, ඩයි පාරක් එහෙම දාල ඉන්න වෙනව...
  14. PHBhagya

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    ඔවු. ඒ ගාණට අවුලක් නෑ කියල හිතුන මචං.. කොහොමටත්, මට හිතෙනව තව අවුරුදු 5ක් විතර පැදල.. ඕක පාඩුවක් නැතුව ගත්ත ගාණටම හරි දීගන්න පුලුවන් වෙයි කියල... මේ ලක්දිවේ... ගාණ ටිකක් අඩු උනත් මොකෝ, පාවිච්චි කරලනෙ දෙන්නෙ..
  15. PHBhagya

    Nissan Magnite vs OLD Japanese vehicles

    නෑ... නෑ.., මට කියන්න බැරිවුණානෙ... ඕනර්ශිප් එකට ඒක ඕනෙ. ෆෝමැට් එකක් තියෙනව, amw එකෙන් ඒක ගන්න පුලුවන්. එයාලගෙ පේජස් වලත් ඇති pdf.
  16. PHBhagya

    Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

    ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකයි, ඩ්‍රයිවර් පැසෙන්ජර් වීදුරු දෙකයි හැර අනික් ඒව කැමති විදිහකට කළු කරන්න පුලුවන්. කොපි උනත් අවුලක් නෑ... 3m කියල ගහන ෆ්ෆක් එකෙත් සාමාන්‍යයෙන් කොලිටි එකක් තියෙනව... මාත් හිතන්නෙ නෑ, ඔර්ජිනල් 3m වලින් මෙහෙ වැඩ කරනව ඇති කියල.. නෝමල් එකනං වැඩක් නෑ. නිකම්ම ගැලවෙන්න බලනව...
  17. PHBhagya

    Nissan Magnite vs OLD Japanese vehicles

    මේවට අමතරව ලෝන්, ලීස් යනවනං ඒ ආයතන වලින් දෙන ලෙටර් එක ඕනෙ. ඔවු ඇවිල්ල. උං කියන්නෙ මිනිමම් 15ඩේස් කියල.. ඔය කිවුවට රෙජිස්ටර් වෙලා එනකොට දෙසැම්බර් මුලවත් වෙයි මම හිතන්නෙ... අනිවා.. අනිවා.. ෆොටෝ එකක් විතරක් නෙමෙයි, ඇත්තටම හොඳ නරක කියල නූලක් දාන්නං..
  18. PHBhagya

    Nissan Magnite vs OLD Japanese vehicles

    යා..යා... අද ගිහින් ආවෙ...

    No contents