1. PHBhagya

    ඩිලිවරි රයිඩර් කෙනෙක්ගේ දවසක්

    මොකුත් නොකර නිකම්ම ඉන්න නිකම්මු අතර..., මේ වගේ ගොඩයන්න මොකක් හරි දෙයක් කරන චරිත වලටනං සෑහෙන ගරු කරනව මම... පාරෙ තොටේ බයික් පැදිල්ල පරිස්සමෙන් කොලුවො...
  2. PHBhagya

    ගම්පහින් ඉඩමක්

    ඒ හරිය ලොකුවටම නෑ... මිනුවන්ගොඩ පැත්තට වෙන්න තමයි ඒව තියෙන්නෙ... කොහොමත් ගම්පහ ඉඳන් ගණේමුල්ල, මිනුවන්ගොඩ පැත්තට යනකල් පොඩි පොඩි පාතාල සීන් තියෙනව... දැන්නං ටිකක් අඩු වෙලා තියෙන්නෙ ඉස්සර තරං නෑ. මිනුවන්ගොඩ පැත්තෙනං තාම තියෙනව.
  3. PHBhagya

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    හපෝ නෑ... බඩු ඇවිල්ල තියෙන්නෙ. සුමාන දෙක තුනක් යයි තව ක්ලියර් වෙලා, රෙජිස්ටර් වෙලා එන්න.
  4. PHBhagya

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    ඔවු හැබැයි. කරදරයක් නෑ.. තමුන්ගෙ පාඩුවෙ පොයියක් ඇදබාල ඉන්න උන්ට විනෝදය සපයගෙන හිටපු එකෙක්. ඌට කපන උන්ට බනින්න යන්නෙත් නෑ..😅 ෆේක් එකක් තිබුණ නේද, දේව සීන්, පිටසක්වල සීන් කියවගෙන එන එකක්...
  5. PHBhagya

    ගම්පහින් ඉඩමක්

    උඩුගම්පළ පැත්තට වෙන්න සාපේක්ශව අඩුයි ගණං, ඒ පැත්තට වෙන්නනං යටවෙන පැති අඩුයි... ගම්පහ ජාඇළ 201 බස් පාර තමයි තැනින් තැන යටවෙන්නෙ... ටවුන් එකේ ඉඳන්, යක්කල මිරිස්වත්ත පැති වලට යනකොට ගණං වැඩියි නුවර පාරට කිට්ටු නිසා...
  6. PHBhagya

    කොන කැපුවා 🫢

    කපාගෙන ඇවිල්ල ෆොටෝ දාපු එකෙකුත් හිටිය... නම මතක නෑ පොරගෙ..
  7. PHBhagya

    අපේ ටිප්පෙක

    ගිය පළාතම දෙවනත් වෙන්න මයික් දාගෙන බෙරිහන් දෙන්නෙ නැත්තං, ඔය උයන පිහන වේස්ට් ගඟ අද්දරම දාල එන්නෙ නැත්ත.., කොයි විදිහට ජොලි කරත් අවුලක් නෑ...
  8. PHBhagya

    Vitz 2017 gear oil change

    හරි ඔයා ගාණ.. මොකද, ඇලියන් cvt සම්පූර්ණ ගැලෙවුවම, 4L මදි වෙනව... විට්ස් එකට ඕක හරි ගොඩක් දුරට...
  9. PHBhagya

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    හරියට හරි... ඕක තමයි කතාව...😅😅
  10. PHBhagya

    ඩෙනිම් අදින්නේ නැද්ද මචන් දැන් කාලේ?

    ඔය සීන් එක නිසා කාලයක් ඩෙනිම් අඳින එක අතහැරලම හිටිය. දැන් ආයෙ නෝමල් ඒව තියෙනව මාකට් එකේ... 5000න් උඩ රේන්ජ් එකේ තියෙනව...
  11. PHBhagya

    වාහන වල ගණන් සෑහෙන්න අඩුවෙලා නේද ?

    වෙසල් 2025 එකත් අඩු වුණා ගිය මාසෙ මුල තිබුණෙ 200යි. දැන 185 වගේ යන්නෙ.
  12. PHBhagya

    The Wired Experience

    කුරුණෑගල, දඹුල්ල පාරෙ කොස්කැලේ පොල් රොටී කාපු අය එහෙම ඉන්නවද... ගොඩක් ඉස්සර කාල තියියෙනව, එතකොටනං සුපිරියට තිබුණ, මේ ලඟදි දවසක කෑව.. හිතාගත්ත ආයෙ ජීවිතේට ඒ අහලක කඩේකින්වත් කන්නෙ නෑ කියල... බඩත් අවුල් ගියා, පරණ රොටී, පරණ ලුණුමිරිස්... ඊය...
  13. PHBhagya

    ඇයි බං WiFi Adapter වල Strength එක මදි?

    ඇණ්ටනාව එක්ක එන හොඳ ඒව තියෙනව... @anilantha දාල තියෙන ෆොටෝ එකේ තියෙන ජාතියෙ ඒව... ඒව හොඳයි..
  14. PHBhagya

    💵උබල අඳුරන ලොකුම සල්ලිකාරයා කවුද??🤑

    කලේ මගේ යාලුව... යාලුවගෙ යාළුව මගෙත් යාළුව කියන තියරිය යටතේ, කළය අඳුරන සල්ලි කාරයො මගෙත් යාළුවො...
  15. PHBhagya

    Temple Troop 1997 මේක බලපු උන් ඉන්නවද?

    පොත් මාක් කරා.. බලන්න ඕනෙ..
  16. PHBhagya

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    විද්‍යාවත් තාම අප්ඩේට් වෙන ගමංනෙ තියෙන්නෙ... ඉතිං විද්‍යාවෙන් කොහොමද හැම දේම ඔප්පු කරන්නෙ...
  17. PHBhagya

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    මේක කියවද්දි ඉස්සර මේකෙ ඉඳල බෑන් වෙච්ච පරණ මෙම්බරයෙක්ව මතක් වුණා.. ශිකේ උගෙ නම මතක නෑනෙ.. "ඇමේසින්" වගේ නමක් තිබුණෙ...
  18. PHBhagya

    මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....☹️

    කිට්ව ඇසිඩ් වළේ ගිලුන දවසෙනං පොඩි අවුලක් තිබුණ... ඒත් ඉතිං අඬන්න, නොකා නොබී ඉන්න තරම් අවුලක් තිබුණෙ නෑ.
  19. PHBhagya

    11.11 - 2025

    අලී එකෙන් ගේන්න බැරිද තාම බඩු.

    No contents