පිස්සුද යකෝව්.. මම නං නීති දාලා නෑ.. කෑල්ලත් මට නීති දාන්නේ නෑ.. එකිගෙ ලිමිට්ස් මොනාද කියලා ඒකි හොඳටම දන්නවා.. අනික බං ආදරේදි විශ්වාසය අංක 1.. දෙන්නට දෙන්න ශුවර් නං නීති දාන්න ඕනි වෙන්නෙ නෑ.. ආදරේ කියන්නෙ නීති රෙගුලාසි මැද්දේ යන්න ඕනි දෙයක් නෙමෙයි.. අවබෝධයෙන් යන්න ඕනි ගමනක්...