බදින්න ඉන්නේ කියෙන්ද????

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    ඔව් බං මංගල යෝජනා එයි හිටු කියලා.. :(

    කෑප්ටන් Jack Sparrow;16981789 said:
    දෙයියෝ? :rofl::rofl::rofl::rofl:
    කාටද උඹ දෙයියො කිව්වෙ..? :baffled:

    කෑප්ටන් Jack Sparrow;16981795 said:
    මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ :P
    ඔව් බං කෙල්ලෙක් එක්කනේ කතා කරන්නෙ.. මං ලැජ්ජකාරයා..:sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..:sorry:
    මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..:yes:
    :rofl:



    ඒ වුණාට පුතේ ජන්ඩි නොන්ඩි වෙන වෙලාවල් තියෙනවනේ..:rofl:

    අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..:dull:
    :baffled::baffled:
    :D
    නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ! :cool: :P :D අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ! :lol:

    50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි! :lol:
    :confused::confused:
    :D
    :sorry: ඕකා එහෙමට කුප්පයා බං.
    කිව්වා වගේම කරයිද කියන්නත් බෑ.
    :angry: :dull::baffled:

    :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    oya kiwuwe...........:rolleyes::rolleyes::rolleyes: ane dewiyo meken nam set karaganne nathoo:sorry::sorry:
    :dull::dull:
    :dull::dull::dull:
    ඔය බයිලා හරියන්නේ නෑ තව අවුරුදු 4 කින් පස්සේ! :lol:
    :baffled:
    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:


    මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..:sorry:
    :D:D
    :D:D:D
    කෑප්ටන් Jack Sparrow;16981795 said:
    මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ :P

    :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :D:D
    :rofl::rofl::rofl:
    ඔව් බං මංගල යෝජනා එයි හිටු කියලා.. :(


    කාටද උඹ දෙයියො කිව්වෙ..? :baffled:


    ඔව් බං කෙල්ලෙක් එක්කනේ කතා කරන්නෙ.. මං ලැජ්ජකාරයා..:sorry:
    :lol::lol::lol: උබ අපිටනේ ඕවා කියන්නේ.... නේද බඩියෝ..
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........

    කෙල්ල එක්ක ගහන්නේ නැතුව හොරෙන් ගහපන්:D:D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
    ubatat akama tamai kiyanna tiyanne ban:P
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..

    Ugath unata buddiyak nathi eke wipake,lankawe eduction eke tharama thama.
    muta danwath mole padunoth hodai
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    10360914_754461357951490_6111433861361320149_n.jpg
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    දැන් දෙන්නටම 25 යි.. 2017 මුල බඳිනවා.. කෙල්ලගෙ අප්පුච්චා තාම සීන් 1 දන්නේ නෑ නොවෑ..

    :P:P:P:P:P:P:P:P:P:P:P