උඹලා ඇති තරම් හිනා වෙයල්ලා... හැබැයි මතක තියා ගනිල්ලා උඹලා හිනා වෙන්නෙ උඹලගෙම උන්ට කියලා... ජෙප්පො පැරදුනා තමයි... ජෙනරාල් පැරදුනා තමයි... හැබැයි මතක තියා ගනිල්ලා හැබෑවටම පැරදුනේ උඹලා අපි වගේ පොඩි මිනිස්සු විත්තිය... හැබැයි ඒ එක්කම මතක තියා ගනිල්ලා... ආණ්ඩුවේ ඔක්කොම කෙරුම් ආපහු හරවන පොඩි මිනිහගේ...