ඇත්ත තිත්තයි මචං ...අපි ගැන අපේ මිනිස්සු ගැන හිතන්න ඕනි.අර කිව්වා වගේ බොරු පම්පෝරි වලින් අපි අපිවම රවට්ට ගන්න ඕනෙද ?මොකටද ? :shocked:
හොඳ මිනිස්සු ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි ...හැබැයි ඒ මිනිස්සු බොහොම හොඳ මිනිස්සු ....:yes::yes:
කුහකයෝ වෙන එක හරිම ලේසියි බං මනුස්සයෙක් වෙන එක තමා අමාරු .....ඒකයි...