මට නම් මචං ඕකේ හොඳ නරක දෙකම තියෙනවා .හොඳම දේ මෝඩයෝ වගේ ඉන්දියාවේ හෝ වෙන රටක ඒවා තහනම් කරන එක නෙමේ filter කරලා හොඳ ඒවා විතරක් පෙන්නන්න අනුමැතිය දෙන එක . මම ඔය ගොඩක් හඬ කවපු ඒවා බලල තියෙනවා . මට ඔෂීන් එක හොයාගන්න ඕනි පොඩි එකාට පෙන්නන්න .
ඔෂීන් , Spelbinder 1-2, Robinhood , සිද්ධාර්ථ ගෞතම ,අධිරජ...