Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මාත් ඉස්සර මල් කැඩුවේ හුත් එකෙන් තමයි පස්සේ පස්සේ ලෙඩ දෙන්න ගත්තා ඇහෙන්නේ නෑ. සිගිනල් නැති වෙනවා ලෙඩ කෝටියයි අර 100ක් දැම්මාම 200 min එන එක නේද ඔය මගේ එකේ 12000min තිබ්බා බන්. මල් කන්නම බෑනේ. ඉතින් ඉතුරු උණා පස්සේ හුත් එක විසි කරලා මොබිටෙල් ගත්තා
asithanj
Post #20,377
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
හුරතල් :angry::angry::angry:
asithanj
Post #20,370
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ආවා ආවා
asithanj
Post #20,369
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඔව් බන් මං දැක්කා උබ දාලා තිබුන ස්ක්රීන් ෂෝට් එකේ පලවෙනි සිම් එක ගලවලා තියෙනවා ගැලෙව්වේ ඩයලොග් එකද...? අනික මොකක්ද..?
asithanj
Post #20,367
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
asithanj
Post #20,366
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මේ හිටියට මං පොඩි එකා බන් මං කොහොමත් උබ තරම් සයිස් නෑ :D:D:D
asithanj
Post #20,365
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
අඩෝ ඇයි බන් පවුලට මොකද උනේ..? ෆෝන් එකට මොකද වෙලා තියෙන්නේ
asithanj
Post #20,359
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඔය අන්කල්ගේ දරුවොන්ගේ වයසේ ඉන්න අපිට අයියා කියන්න එපා අන්කල් :angry::angry::angry:
asithanj
Post #20,358
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
රීසෙට් කරපන් ඔය හැම ලෙඩක්ම නැති වෙයි
asithanj
Post #20,357
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව් කොහොමද රේඩ්ස්ටෝන් එක කෝල් රෙකෝඩර් එකක් තියෙනවද
asithanj
Post #20,356
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
දඹුල්ලේ බන්(ටවුන් එකෙන් ටිකක් දුරින් ඉන්නේ) ඔව් බන් සෑටම දානවා
asithanj
Post #20,355
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඔව් මචන්. කෝකටත් අකිලයා එනකන් ඉදපන්. ඌගෙනුත් අහලා බලපන්. කොටානා එහෙම වැඩද සිංහල කීබෝඩ් එක වැඩද
asithanj
Post #20,318
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඉවසපන් තව ටික දවසකින් එයි
asithanj
Post #20,317
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
asithanj
Post #20,315
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
එහෙමත් එකක්ද අපේ පැත්තට slt නෑ බන් අපේ ගම ටවුන් එකෙන් ටිකක් ඈත නිසා තාම නෑ.
asithanj
Post #20,313
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
පුළුවන් නම් රීසෙට් කරපන් මචන් මාත් ටෙක්නිකල් එක දැම්මාම එක එක ලෙඩ ගොඩක් තිබුණා ඊට පස්සේ රීසෙට් කළා. වැඩේ ගොඩ කිසි ලෙඩක් තිබුණේ නෑ
asithanj
Post #20,312
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ඉඩ මදි කියනවද
asithanj
Post #20,308
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
slt ද මාත් 12ට 10 දාන්න ඉන්නේ
asithanj
Post #20,306
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
;););)
asithanj
Post #20,305
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
දැන් බෑ බන්. 8.00 විතර ඩයලොග් kbb එකකින් රෝල් බැක් කරලා තියාගන්නවා 10 දානවා 12න් පස්සේ
asithanj
Post #20,302
Mar 18, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom