windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබේ එකට තියනවනේ අප්ඩේට් එක.
    දාගනින් එහෙනම්.
    ;);)

    දැන් බෑ බන්.
    8.00 විතර ඩයලොග් kbb එකකින් රෝල් බැක් කරලා තියාගන්නවා
    10 දානවා 12න් පස්සේ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19875160 said:
    ඔව් බන්, දවල් ඩේටා පොඩ්ඩයි ඇත්තේ. ADSL ස්පීඩ් වැඩි කලාමත් මල වදේ බන්.

    slt ද
    මාත් 12ට 10 දාන්න ඉන්නේ

     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    86% ගිහින් කෙළවුනා කියපල්ලකෝ.. ආපහු මුල ඉදන් කරන්න වෙයිද බන්...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලොකු bhai;19875214 said:
    86% ගිහින් කෙළවුනා කියපල්ලකෝ.. ආපහු මුල ඉදන් කරන්න වෙයිද බන්...
    ඉඩ මදි කියනවද
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Blpnko mata wechcha seen eka .official eka damma dan msg enneth naaa daata on wenneth naaa mko karanne.lumia 625

    පුළුවන් නම් රීසෙට් කරපන් මචන්
    මාත් ටෙක්නිකල් එක දැම්මාම එක එක ලෙඩ ගොඩක් තිබුණා
    ඊට පස්සේ රීසෙට් කළා. වැඩේ ගොඩ කිසි ලෙඩක් තිබුණේ නෑ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19875264 said:
    ඔව් මචන්. උබත් SLT අනාතයෙක්ද?
    වැඩක් නෑ බන් ජරාව, එපා වෙනවා. :angry:

    එහෙමත් එකක්ද
    අපේ පැත්තට slt නෑ බන්
    අපේ ගම ටවුන් එකෙන් ටිකක් ඈත නිසා තාම නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලොකු bhai;19875237 said:
    මේ පකින් ඔපිස් එකේ වයිෆයිය පුක දුන්න බං මගුල.. ඉඩ ඇති.. :angry: :baffled: :angry:

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    පුළුවන් නම් රීසෙට් කරපන් මචන්
    මාත් ටෙක්නිකල් එක දැම්මාම එක එක ලෙඩ ගොඩක් තිබුණා
    ඊට පස්සේ රීසෙට් කළා. වැඩේ ගොඩ කිසි ලෙඩක් තිබුණේ නෑ


    Reset karaama app tkath natiwenawada bn.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Reset karaama app tkath natiwenawada bn.

    ඔව් මචන්.
    කෝකටත් අකිලයා එනකන් ඉදපන්.
    ඌගෙනුත් අහලා බලපන්.
    කොටානා එහෙම වැඩද
    සිංහල කීබෝඩ් එක වැඩද

     
    Last edited:
    එහෙමත් එකක්ද
    අපේ පැත්තට slt නෑ බන්
    අපේ ගම ටවුන් එකෙන් ටිකක් ඈත නිසා තාම නෑ.


    එහෙමද මචන්. උබ කොහෙද?
    නිවිහැනහිල්ලේ රෑටම ඕක දාපන් මචන් හෙට නිවාඩු දවසනේ.
     
    Status
    Not open for further replies.