මම නුගේගොඩ මංජරී එකෙන් stainless steal pot එකක් ගත්තා. ඒකෙ කැද හදන්න හාල් (වතුර ටිකක් වැඩිපුර දාල) ටිකක් ගෑස් ලිපේ තිබ්බ. බත් ඉදෙනකාෙට බත් එකයි වතුරයි ඔක්කොම කලුපාට වෙලා.......... :shocked::shocked::shocked:
මෙහෙම උන්ෙ අැයි......:confused::confused::confused:
මංජරී...