පොල් ගාන මැශිම හදලා මගේ හිතේ දැන් අවුරුදු 30ක්40ක් ඇති. වරායේ කුස්සියට ගියානම් බලාගත්තැකි.
රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම් වෙන්නෙ නෑ.

උඹගේ ජීවිත කාලේ අවුරුදු 6ද?![]()
නෙදකින්.. මොකෙක්ද බන් උබ. පොල් ගෙඩිය ගාගන්නේ නැතුව ගාපුවා ගේන්නේ.. සල්ලි නැති නම් අවුලක් නැ. ඒත් කම්මැලිකමට පොල්ගාවගන්නේ තොට අමු කැවිලද? අනික ගෙදර වගේ පිරිසිදුද බන්. පොල් මිරිකන්න ගන්නවනම්, කෙලින්ම ඩීෆීසර් එකේ පොල් ගෙඩිය පිටින් තියපන්. පහුවෙනිදා අරගෙන මන්නෙන් කොටපන්. කෙලින්ම කට්ට වෙන් වෙලා මදේ විතරක් එනවා ඒක කපලා වතුර ටික බීලා බ්ලෙන්ඩරේට දාලා අබර ගනින්.රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම් වෙන්නෙ නෑ.