ශුක්රානු ෆේෂල්
රුව වඩන ශුක්රානු ෆේෂල්!
Tracy Kiss කියන්නේ රූපලාවන්ය ශිල්පිනියක්. තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්රාණවත්ව තියාගන්න අලුත් ක්රමයක් ඇය සොයාගෙන තිබෙනවා. ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්රාණවත්ව තබාගැනීම සඳහා ශුක්රාණු අලේපනයක්...