:rolleyes:
1) නලුවට මම ආසයි... රජ කඩුවෙ, ඇන්ඩ් කොම්පැනි එහෙම හිටිය නලුවා. මිනිස්සු ආදරේ කරන නලුවෙක්ට / නිලියකට නෙවෙයි, තරහකාරයෙක්ට උනත් කරන්න හොද නැති තුප්පහි වැඩක් කරල තියෙන්නෙ. :angry:
2) මෙගා බයිට් එක over limit ගිහින් බව පේනවා. ලංකාවෙ දිස්ත්රික්ක ගානට වඩා විද්යුත් මාධ්ය ගණන වැඩිවෙද්දි...