සාමාන්යයෙන් default settings හදල තියෙන්නෙ නිදාගන්න ගියාම දාපුව clear වෙන විදියට. ඕක වෙනස් කරන්න නම් user CP ගිහින් Customize Profile ගියාම තියෙනවා After Sleep Options කියලා මෙහෙම icon එකක්. ඒක click කරලා save my posts after i sleep කියන option එක තෝරන්න. උඹ පොලිස් කිව්වට මේකවත් දන්නෙ නෑනේ...