මං පාවිච්චි කරන්නෙ Nero 7. Machine eka Windows XP Dual core. Writer eka Asus Normal ekak. මාසයක් වගේ වෙන මැෂින් එකක නිකං දාල තිබිල අද හදිස්සියෙ මගෙ මැෂින් එකට ආයෙත් දැම්ම. දෙයියනේ කියල දාපු ඩී.වී.ඩී එක වැඩ නැ. :angry: 1% වල හිරවෙලා තියෙනව දිගටම. අන්තිමේ Writer reset ද මොකද්ද කියලා reset වෙලා DVD...