අත් කකුල් නැති නික් ගේ කතාව
ලොව සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන අත් කකුල් නැති නික් ගේ කතාව
1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය...