මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!
බයික් එක Hero Honda Pleasure. පාට රතු. අලුත්ම බයික් එක මචන්ලා තාම Number Plate ගහලත් නෑ. ගල් බොරලු පාරක යන්න ගිහින් තමා කෙලවුනේ. :angry: ගලක වැදිලා ඉස්සරහා Brake සෙට් වෙන රවුම පල්ලහායින් කඩල ගියා. ඔතෙන්ට Spring 2කුත් එනවා. ඒදෙක නම් මුකුත්වුනේ නෑ. :D දැන් Brake...