මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!

බයික් එක Hero Honda Pleasure. පාට රතු. අලුත්ම බයික් එක මචන්ලා තාම Number Plate ගහලත් නෑ. ගල් බොරලු පාරක යන්න ගිහින් තමා කෙලවුනේ. :angry: ගලක වැදිලා ඉස්සරහා Brake සෙට් වෙන රවුම පල්ලහායින් කඩල ගියා. ඔතෙන්ට Spring 2කුත් එනවා. ඒදෙක නම් මුකුත්වුනේ නෑ. :D දැන් Brake වදින් නෑ... :angry: මේවා මෙච්චරටම බාලද? :shocked: හෙව්වාට කොහෙවත් හොයාගන්න නෑ? :( Stafford Motors වල වැඩ කරන අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න. :yes:

Bike ගැන මගේ දැනුම නිල්... :confused: ඔය පල්ලෙහායින් පේන්න තියෙන පොඩි රවුම් කෑල්ල තමා කඩලා ගියේ. :( මේ කැල්ලට කියන නම මොකද්ද?:growl::angry::(

DSC_0127.jpg

DSC_0129.jpg

DSC_0130.jpg
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ට්‍රැකර් වල හොනට් වල ජේඩ් වල බාජා වල
    එන එව්වා වගේ නෙවේ බන් අසල්වැසි රටේ උන් සහෝදර ප්‍රේමයට ඕවා
    හදන්නේ ඔහොමයි ජෑම් පාන් වගේ බඩු ඕවා පයිට්ටමෙන් පාවිච්චි කරන්න ඕනි..
    උඹ 4X4 වාහනයක් වගේ ඕක Off Road ධාවනය කරන්න එපා..... :lol:

    ගමයා කියනවා වගේ මලක් වගේ ඇන්න පල යන තැනක....
    හිටහන් තව ටිකකින් මොකෙක්වත් ඇවිත් කියලා දෙයි :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හබ් එකට කෙලවගෙන නේද පුතේ..
    ගත්ත ගමන් උඹ ඕෆ් රෝඩ් ගියාද..
    ඕවගෙ කෑලි තැන තෑන නෑ බං.
    ඒජන්ට් කෙනෙක්ගෙන් අහල බලපන්.
    හබ් එක දාන්න වෙනව.. සාක්කුවට තට්‍ටු වෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හබ් එකට කෙලවගෙන නේද පුතේ..
    ගත්ත ගමන් උඹ ඕෆ් රෝඩ් ගියාද..
    ඕවගෙ කෑලි තැන තෑන නෑ බං.
    ඒජන්ට් කෙනෙක්ගෙන් අහල බලපන්.
    හබ් එක දාන්න වෙනව.. සාක්කුවට තට්‍ටු වෙයි

    හබ් එක හබක් වී ඇත....:sorry: දාගනින් ඉකමනට.. නැත්නත් ඇතුලට් වැලි ගිහිල්ලා කැපිල තව ජර මරයක් වෙයි..:yes:

    මැක්සිමම් කොලිටි බඩු.:P
     
    • Like
    Reactions: ElaMans

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම ඔය රතුපාටින් අංක 1 කියල ගහල තියන කෑල්ලෙ යටත් පුපුරල නම් ඔය රතුපාටින් රවුම් කරල තියන ඇන 4 ගලවල ඒ මුලු බ්‍රේක් හබ් කොටසම දාන්න වෙනව..
    කලු පාටින් අංක දෙක දාල තියන කොටස විතරනම් කැඩුනෙ ඒ කෑල්ල විතරක් දාන්න පුලුවන්..

    3509t9i.jpg
     
    සුපිරි ඉන්දීය වානෙ යකෝ මේව.. :yes:
    වදින්න ඕන නෑ කැඩෙන්න. හුලං පාරටත් කැඩෙනව.. :rolleyes::rolleyes:
    යකෝ බජාජ් ඒව ටිකක් හරි හොඳයිනෙ බලං ගියාම :yes::baffled::rofl::eek: :shocked:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මම ඔය රතුපාටින් අංක 1 කියල ගහල තියන කෑල්ලෙ යටත් පුපුරල නම් ඔය රතුපාටින් රවුම් කරල තියන ඇන 4 ගලවල ඒ මුලු බ්‍රේක් හබ් කොටසම දාන්න වෙනව..
    කලු පාටින් අංක දෙක දාල තියන කොටස විතරනම් කැඩුනෙ ඒ කෑල්ල විතරක් දාන්න පුලුවන්..

    3509t9i.jpg

    කලු පාට කෑල්ල විතරයි කැඩිල තියෙන්නේ :yes: ඕකට කියන්නේ Front Wheel Hub කියලාද? :confused: පැහැදිලි කරාට ස්තුතියි සහෝ... :yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    This is what happens when you attempt dirtbiking with a scooter :(

    නෑ බන්... :angry: ගල් බොරලු පාරවල් සෙට් වුනාම බයික් එක කරේ තියා ගෙන යන්න වෙන්නේ... :baffled: පට්ට quality බඩු :yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ට්‍රැකර් වල හොනට් වල ජේඩ් වල බාජා වල
    එන එව්වා වගේ නෙවේ බන් අසල්වැසි රටේ උන් සහෝදර ප්‍රේමයට ඕවා
    හදන්නේ ඔහොමයි ජෑම් පාන් වගේ බඩු ඕවා පයිට්ටමෙන් පාවිච්චි කරන්න ඕනි..
    උඹ 4X4 වාහනයක් වගේ ඕක Off Road ධාවනය කරන්න එපා..... :lol:

    ගමයා කියනවා වගේ මලක් වගේ ඇන්න පල යන තැනක....
    හිටහන් තව ටිකකින් මොකෙක්වත් ඇවිත් කියලා දෙයි :)

    :lol::lol::lol: :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කලු පාට කෑල්ල විතරයි කැඩිල තියෙන්නේ :yes: ඕකට කියන්නේ Front Wheel Hub කියලාද? :confused: පැහැදිලි කරාට ස්තුතියි සහෝ... :yes:

    ඒ කෑල්ල විතරක් දාගනින් එහෙනං.
    ඒක නම් වැඩි ගානක් වෙන එකක් නෑ.
    ෆ්‍රන්ට් වීල් බ්‍රේක් හබ් කවර් එක
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඒ කෑල්ල විතරක් දාගනින් එහෙනං.
    ඒක නම් වැඩි ගානක් වෙන එකක් නෑ.
    ෆ්‍රන්ට් වීල් බ්‍රේක් හබ් කවර් එක

    දැන්තමයි නම හරියටම දැනගත්තේ. මට ඕක විස්තර කරලා කියන්න ගිහිල්ලා එපාවුනා බන්... :D
     
    Penguin1

    Member
    Jan 30, 2015
    24
    4
    0
    Hero එකකට ගිහින් අහපන්.මාත් ගිය සතියේ ලිස්සලා paint එක හීරුණා. මගේ නම් ඉස්සරහ break eka සෙට් වෙන කෑල්ල විතරක් ඇද වුනා. මාත් ත්‍රෙඩක් දැම්මා.paint ගහන්න විතරයි වියදම් වුනේ.
     
    • Like
    Reactions: ElaMans

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    හබ් එකට කෙලවගෙන නේද පුතේ..
    ගත්ත ගමන් උඹ ඕෆ් රෝඩ් ගියාද..
    ඕවගෙ කෑලි තැන තෑන නෑ බං.
    ඒජන්ට් කෙනෙක්ගෙන් අහල බලපන්.
    හබ් එක දාන්න වෙනව.. සාක්කුවට තට්‍ටු වෙයි

    හබ් එක හබක් වී ඇත....:sorry: දාගනින් ඉකමනට.. නැත්නත් ඇතුලට් වැලි ගිහිල්ලා කැපිල තව ජර මරයක් වෙයි..:yes:

    මැක්සිමම් කොලිටි බඩු.:P

    මම ඔය රතුපාටින් අංක 1 කියල ගහල තියන කෑල්ලෙ යටත් පුපුරල නම් ඔය රතුපාටින් රවුම් කරල තියන ඇන 4 ගලවල ඒ මුලු බ්‍රේක් හබ් කොටසම දාන්න වෙනව..
    කලු පාටින් අංක දෙක දාල තියන කොටස විතරනම් කැඩුනෙ ඒ කෑල්ල විතරක් දාන්න පුලුවන්..

    3509t9i.jpg

    Rep ++ මචන්ලා... :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැන්තමයි නම හරියටම දැනගත්තේ. මට ඕක විස්තර කරලා කියන්න ගිහිල්ලා එපාවුනා බන්... :D

    එල එල.
    මේ වගේ ත්‍රෙඩ් වෙහිකල් සෙක්ශන් එකේ දාපන් මචෝ. :yes:
    එතකොට උඹට ටක්ගාල උදව් ගන්න පුලුවන්:yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Hero එකකට ගිහින් අහපන්.මාත් ගිය සතියේ ලිස්සලා paint එක හීරුණා. මගේ නම් ඉස්සරහ break eka සෙට් වෙන කෑල්ල විතරක් ඇද වුනා. මාත් ත්‍රෙඩක් දැම්මා.paint ගහන්න විතරයි වියදම් වුනේ.

    Ela machan... Hero එකේ වැඩකරන ඩයල් එකක් මෙක දැක්කොත් හොදා...:D
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    එල එල.
    මේ වගේ ත්‍රෙඩ් වෙහිකල් සෙක්ශන් එකේ දාපන් මචෝ. :yes:
    එතකොට උඹට ටක්ගාල උදව් ගන්න පුලුවන්:yes:

    Okay! Bro... :yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    සුපිරි ඉන්දීය වානෙ යකෝ මේව.. :yes:
    වදින්න ඕන නෑ කැඩෙන්න. හුලං පාරටත් කැඩෙනව.. :rolleyes::rolleyes:
    යකෝ බජාජ් ඒව ටිකක් හරි හොඳයිනෙ බලං ගියාම :yes::baffled::rofl::eek: :shocked:

    ඔව් බන් ඩබල් දාල යනකොට නිකන් ඔරොත්තු දෙන්නැති ගතියක් තේරෙනවා... :lol: