1. yushara

    මචන්ලා....

    බුදු අම්මෝ... කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න වතුර වීදුරුවක්ම බොන්න උනා....:nerd::nerd:
  2. yushara

    Star Movies මේ මාසෙ විතරයි... Star Movies to be discontinued in SL

    Dialog TV එකෙනුත් නතර කරන්න යන්නෙ. Site එකේ දාල තියෙනව.
  3. yushara

    ජාතිකත්ව රැස්වීම් තහනම්

    බෞද්දයකු වූ පලියට තමාට සිදුවෙන අසදාරන හමුවේ සෑමවිටම . . . මෙලෙස සිටිය යුතුද????
  4. yushara

    MY3ගේ_යහා_පාලනය_හා_මෛත්‍රි_යුගය

    සුට්ට සුට්ට යහපාලනය වීගෙන එනව
  5. yushara

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    හ්ම්ම් .. මට තේරුන විදියට වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම සින්හලුන්ට කියල දෙන්න අවශ්‍ය කරන වචන අරන් තියෙන්නෙ ඒවා ගැන හරිහැටි අවබෝදයක් නැතුව. i.e - බුදු දහමට අනුව - -මෝක්ශය - නිවන කිතුනු දමට අනුව - -මෝක්ශය - දිව්‍ය ලෝකය. එකම වචනය නමුත් ගම්‍ය වන තෙරුම් අහසට පොලොව වගේ වෙනස්... :baffled::baffled:
  6. yushara

    නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ.. අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
  7. yushara

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    කියල දුන්නට බොහොම පින්. හැබයි මචන් "මෝක්ශය" කියන එක උන්ගෙ එකක් කියල උන්ට කියන්න පුලුවන්නෙ. මරන දැන්වීම් වල "මොක්සුව පතමු" කියල ගහල තියෙන්නෙ. සමහරක් විට "මොක්සුව" කියන එකත් අපෙන් Hijack කරපු එකක් වෙන්න ඕනෙ...
  8. yushara

    චම්පික ගැන ඇත්ත මෙන්න!

    චම්පික රනවක, මට මතක විදියට NMAT (National Movement Against Terrorism) එකේ හිටිය.
  9. yushara

    MY3 මලොත්........?

    මොලයක් තියෙන එකෙක් ඉන්නව ... අනිත් උන්ට MY3 ට තියෙන Risk එක ගැන No idea... :rofl::rofl::rofl::rofl:
  10. yushara

    MY3 මලොත්........?

    කවුද කිව්වෙ මේක News එකක් කියල.. මේක Possibility එකක් විතරයි... වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. නමුත් ඉන්න පුද්ගලය හොද කෙනෙක් නෙමෙයි. ඔහුට හැකියාවක් තියෙනව ඒ වගේ දෙයක් කරන්න.
  11. yushara

    MY3 මලොත්........?

    කතාව වැරදියට තේරුම් ගන්න එපා. MY3 මලොත් ප්‍රදාන වශයෙන්ම අවාසි වෙන්නෙ මහින්දට.. රනිල්ගෙ මහත්මා දේශපාලනය ගැන අහන්න - -බටලන්ද වදකාගාරයේ මැරුනු JVP කොල්ලන්ගෙන් -බටලන්ද වදකාගාරයේ මරපු Lawyer Wijayadasa Liyanaarachchi...
  12. yushara

    MY3 මලොත්........?

    හරි, MY3 ට චන්දෙ දුන්න කට්ටියට හිතන්න දෙයක් මේ කියන්නෙ. විදායකය අහෝසි කරන්න පෙර මොකක් හෝ හේතුවකින් MY3 මලොත්, ඊලගට විදායක ජනපති වෙන්නෙ රනිල් වික්‍රමසින්හ මහතා. ලෝක ඉතිහාසයේ බලතන්හාව නිසා සිදුවෙලා තියෙන දේශපාලන ගාතන (සමහර ඒව තාමත් අබිරහස්) ගැන බලනකොට, මෙය සිදුවිය නොහැක්කක් ලෙස පැත්තකට...
  13. yushara

    පරණ ලොච්ක්කට පට්ට සෙනග ඉන්නේ මචන්ලා

    ආ...... ඔය CTB බස් වලින් ඇදලා.... තෙරෙන්නෙ නැද්ද උබලට...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. yushara

    මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

    MY3 හරහා UNP එකට චන්දෙ දුන්නෙ නෑ. ඒක නිසා සතුටුයි. ඉදිරි මාස කීපයේ බදු අඩුවීම හේතුවෙන් බඩු මිල ටික කාලෙකට හරි අඩුවෙන එක ගැන සතුටුයි. බදු අඩු කිරීම නිසා රජයේ ආදායම අඩුවීමෙන් ඇතිවන Budget deficit එක Direct Tax සහ Indirect Tax වලින් recover කරන්න නව රජයට මේ අවුරුද්ද අවසාන වනවිට සිදු වන බව...
  15. yushara

    දින 100 හොදම විහිලුව.

    I.O Ravi Karunanayagam උගෙ company එකේ staff එකටවත් හරියට Salary නොදෙන එකා... :lol::lol::lol: ඔහොම යන්...ඔහොම යන්....:lol::lol::lol:
  16. yushara

    මේ විසදුම හරියයිද?

    ඊට වැඩිය හොද නැද්ද ඔය පලාත් වල සින්හල ගම් පිහිටවල ජන අනුපාතිකය යම් තාක් දුරට balance කරන එක. මොකද, සින්හලයට වෙන රටක් නෑ. වෙන කොහෙන්වත් සන්ක්‍රමනය උනෙත් නෑ. සින්හල කියන ජාතිය බිහිඋනේ මෙම බූමියෙ.
  17. yushara

    MY3-පාලනය-ඇරබෙ

    සිරිමාවෝගෙ ක්‍රමය හරි නම් 78 ඇයි නන්නත්තාර වෙන්න පැරදුනේ. උබලාගෙ දෙමවුපියන්ගෙ අහල බලපන් සමූපෙ පෝලින් වල ලැග්ග හැටි. වීවාහයට හොද සාරියක් ගන්න ඕනෙ උනාම list එකේ ඉන්න වෙච්ච හැටි. තව ඔය වගේ ගොඩක් කතා තියෙනව..
  18. yushara

    මහින්දගේ පරාජය නියතයි.ප්ලෑන් බි එකට යයි

    ඔය Plan C එක බන්.... Plan B එක ඕක නෙවෙයි. හරි සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නෙ Plan B එකට. ඒකට ඔච්චර දගලන්න දෙයක් නෑ. ඔච්චර දේවල් දන්න උබ ඒක දන්නෙ නෑනෙ. වස ලැජ්ජාවයිනෙ.. කවුද උබේ informatsල? උන් උබට හරි විස්තරේ දීල නෑනෙ.
  19. yushara

    Unhappy New year!

    I wish you the same...

    No contents