මේ විසදුම හරියයිද?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මේ විසදුම හරියයිද?

මුලින්ම කියන්න ඕන මම සිංහල,බෞධ්‍ධයෙක්...නැත්තම් මේ කතාව අන්තිමේදී මාව උඹල පිහියෙන් ඇනලා මරලා දායි.

අපි හැමෝම දන්නවා අපිට අනාගතයේදී මුහුණ පාන්න වෙන ලොකුම ගැටලුව මොකක්ද කියලා..ඒ ගැටලුව වෙන්නේ කන්න නැතුව මැරෙන එකවත් වතුර නැතුව මැරෙන එකවත් නෙමයි..එහෙම හිතලා තමා දැන් ඔය my 3 ට දීලා බකන් නිලන් ඉන්නේ....මන් කියන්නේ ඇත්තටම අපිට තියන ලොකුම ප්‍රශ්නේ තමා මේ ජනවාර්ගික ගැටලුව...:yes::yes:

මේකට විසදුමක් ලෙස මම යෝජනා කරනවා උතුරේ දිස්ත්‍රික්ක 3ක් සහ නැගෙනහිර දිස්ත්‍රික්ක 2ක් වෙනම රටක් හැටියට වෙන් කරලා ලංකාවේ සෑම දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඒ වෙනම හදන රටට යවන්න වගේම එහෙ ඉන්න සිංහල අයත් මෙහෙට ගෙන්න..:yes::yes:

යාපනය දිස්ත්‍රික්කය 1,025 km2
කිලිනොච්චි දිස්ත්‍රික්කය 1,279 km2
මුලතිවු දිස්ත්‍රික්කය 2,617 km2
තිරිකුණාමළය දිස්ත්‍රික්කය 2,727 km2
මඩකලපුව දිස්ත්‍රික්කය 2,854 km2

එකතුව 10,497 km2

ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය 65,610 km2

ප්‍රතිශතයක් ලෙස ගත් කල මුළු ප්‍රමාණයෙන් 15.9% ...

ශ්‍රිලංකාවේ මුළු දමිළ මිනිසුන් ගණන 3,114,247
ශ්‍රී ලංකාවේ මුළු මුස්ලිම් ගණන 2,004,453

එකතුව 5,118,700

මුළු ජනගහනය ශ්‍රිලංකාවේ 20,263,723

ප්‍රතිශතයක් ලෙස දෙමළ සහ මුස්ලිම් ජනගහනය 25.26%

මෙම ප්‍රතිශතය එළබෙන වසර විස්සේදී වැඩිවනවා මිස අඩු වෙන්නේ නැත..එම නිසා තම මම මේ යෝජනාව දාන්නේ..

එලෙස වෙන් කළහොත් 1ක් වර්ග කිලෝමිටරෙකට සිටින ජනගහනය 488ක්

දැනට කොළඹ සහ වැල්ලවත්තේ මොවුන් පදිංචි වී සිටින ආකාරය දැක්කම 488 මහා ලොකු ගානක් නෙමයි එක වර්ග කිලෝමිටරෙකට...

හරි දැන් මෙහෙම රට වෙන් කළා කියමුකෝ....එතකොට අපි මේ රටට දාන නීති සහ රෙගුලාසි මොනවද??
මෙන්න මේවා තමා යෝජනා කරන්නේ මමනම්...

දැනට දකුණේ සිටින සියලුම මුස්ලිම් සහ දෙමළ ජනතාව සියලු දෙනා අලුත් රටට යැවිය යුතුයි මේ රටේ පුරවැසි බවය ඓන් කරලා..අයිත් මෙහෙට එන්න බෑ..එනවනම් මෙහෙ නීති රෙගුලාසි වලට යටත් වෙලා වීසා අරගෙන අපු වැඩේ කෙරෙල යන්න ඕන...එහෙ සිටින සිංහල අයත් මෙහෙට ගෙන්න ගන්න ඕන..

රටවල් දෙක වෙන් කරලා බර්ලින් තාප්පේ වගේ තාප්පයක් ගහන්න ඕන..පාරවල් වහන්න ඕන ...පාරවල් 3ක් සහ දුම්රිය මාර්ගය විවුර්ත වෙන නමුත් මයිමේදී හුවමාරුවේදී වීසා අවශ්‍ය වේ..

මායිමේ අපගේ හමුදාව අපේ පැත්තෙන් මුර කරන්න ඕන..

අපේ ආණ්ඩුවෙන් කිසිම මුදලක්වත්,කිසිම යටිතල පහසුකමක් වත් රටවල් දෙක වෙන් කරනකොට දෙන්නේ නෑ...දැනට පවතින වියපෘති නවතා දමනවා...ඔවුන්ට අවශ්‍යනම් ඔවුන්ගේ මුදල් වලින් එය කලයුතුයි..

විදුලිය විසඳි කරනවා,සියලුම බස් රථ දකුණට ගේනවා..දුම්රිය දාවනය නවත්වෙනවා..මායිමට විතරක් දුම්රිය යන්නේ ....විදුලිය ඕනනම් අපිට සල්ලි ගෙවන්න ඕන..වතුරත් එහෙමි..

මේවගේ දෙයක් තමා මට හිතුනේ මේ ප්‍රශ්නේ විසදන්න.....වැරදි තියනවනම් කියන්න...
 
  • Like
Reactions: arsehole-froce

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඊට වැඩිය හොද නැද්ද ඔය පලාත් වල සින්හල ගම් පිහිටවල ජන අනුපාතිකය යම් තාක් දුරට balance කරන එක. මොකද, සින්හලයට වෙන රටක් නෑ. වෙන කොහෙන්වත් සන්ක්‍රමනය උනෙත් නෑ. සින්හල කියන ජාතිය බිහිඋනේ මෙම බූමියෙ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩෝ කවුද මේ අදහස් උබේ ඔලුවට දැම්මේ පන්කාදුයි බන් වැස්සට එලිය යන්න එපා තෙමෙයි ඔලුව :lol::lol:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඊට වැඩිය හොද නැද්ද ඔය පලාත් වල සින්හල ගම් පිහිටවල ජන අනුපාතිකය යම් තාක් දුරට balance කරන එක. මොකද, සින්හලයට වෙන රටක් නෑ. වෙන කොහෙන්වත් සන්ක්‍රමනය උනෙත් නෑ. සින්හල කියන ජාතිය බිහිඋනේ මෙම බූමියෙ.

    oyage kathawa hari..eth eka tikak prayogika na neda? ape ewun ehe yanna kamati nane ban....anika muslim jana jeewithe anith minissunta appiriyayi..demellunam tikak hari shape..me prashne mona anduwa awath wisadanna ba machan...:baffled::baffled: man nikan adahasak dunne....

    unta dena wenama ratata api kisi udawwak kerenne na umbalama nagitala oluwa ussapan wage deyak kerenna ona..:yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අඩෝ කවුද මේ අදහස් උබේ ඔලුවට දැම්මේ පන්කාදුයි බන් වැස්සට එලිය යන්න එපා තෙමෙයි ඔලුව :lol::lol:

    poddak hithala balapan israel gana...palastineta kunuwenna gahanawa neda? emokada palastine diyunu na unta taniyen nagitinna ba..apitath passe kaleka dan wen kerepu rata yuddayak diyath kerega ganna puluwan wei..ethakota aith me lankawa ape sinhalayage..:yes::yes:muslim ekata salli tibbata mole na..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    දැනට ඔහොම යෝජනාවක් වැඩකෙරීගෙන යනව මොකක් හරි වෙලා නැවතුනොත් උබ ඉල්ලපන් ඊගාව ජනාධිපතිවරණෙට ඔය යෝජනාව දාල.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    හෙළයෙක්;17717685 said:
    දැනට ඔහොම යෝජනාවක් වැඩකෙරීගෙන යනව මොකක් හරි වෙලා නැවතුනොත් උබ ඉල්ලපන් ඊගාව ජනාධිපතිවරණෙට ඔය යෝජනාව දාල.

    ow e unata mama kiyana eka nemai wenne dan..:yes::yes:

    man kiyanne api kisi deyak denne na umbala oluwa ussapan puluwannam kiyala :yes::yes: current eka water okkoma kapanawa onanam apita salli deepan..indiawa denneth na mokada muslim unta demellu kamati na...:yes::yes::yes: unta taniyen nagitinna baa...pitarata walin salli dunnath kisima aramunak na ewa yodawanna....middleeast ewunta salli tibbata mole nane...:yes:
     
    Dec 28, 2014
    763
    95
    0
    අනේ කාලකන්නියො තෝ වගේ ජාතිවාදී බල්ලෙක්...:angry::angry: මෛත්‍රී දිනුවෙ මේ රට වෙන් කරන්න නෙමේ රටේ ජාතික සමගිය ඇති කරන්න
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අනේ කාලකන්නියො තෝ වගේ ජාතිවාදී බල්ලෙක්...:angry::angry: මෛත්‍රී දිනුවෙ මේ රට වෙන් කරන්න නෙමේ රටේ ජාතික සමගිය ඇති කරන්න

    sinhala miniha hitana widihata tamil muslim minihath hitanawanam man obata hisa nama achara karanawa..:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔයිට හොද නැද්ද මහින්දට ඉතුරුටිකත් කන්ඩ දුන්නානම්. ගොන් කතා කියන්න එපා බන්. රටක් බෙදලා ප්‍රශ්න විසදන්න බැ. සොවියට් රුසියාව් බලහන්. ක්‍රිමියාව බලහන්.. ඊට ප්‍රශ්නේ එන යුද්ද සිවිල් යුද්ද නෙමෙයි. යම් බූමියකට රාජ්ය ත්‍රන්තික පිලිගැනීමක් ලැබුනම රටක් හැටියට. ඒ බූමියට තියනව ස්වාදීන අයිතීන්. ස්වයිරීබාවය කියන්නේ ඉන් එකක්. ඒවා හරි බයානකයි. මෙහෙම හිතපන්. අදට ඔය විසදුම ශොක් වගේ පෙනුනට, මතු දවසක උබ ඔය හදපු අලුත් රටේ හො දකුනේ ලන්කාවේ හො මහින්ද වගේ අන්තගාමී නායකයෙක් ඇති වෙලා මිනිස්සුන්ට ජාතිවාදේ හිත්වලට් දාලා ඊලග රට ආක්‍රමනය කරන්න පෙල ගැස්සුවොත් තවත් ජම්මු කාශ්මීර් යුද්දයක් ඇති නොවෙයිද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    poddak hithala balapan israel gana...palastineta kunuwenna gahanawa neda? emokada palastine diyunu na unta taniyen nagitinna ba..apitath passe kaleka dan wen kerepu rata yuddayak diyath kerega ganna puluwan wei..ethakota aith me lankawa ape sinhalayage..:yes::yes:muslim ekata salli tibbata mole na..

    ඇයි බන් මුස්ලිම් රටවල් කරන ඒවම අපි කරන්නේ රුසියාවෙ පුටින් බලනප් පල්ලි හදන්න දෙන්නෑ කිවුව කෝ විරුද්ද උනා ද එකෙක්? නෑ එක්කො මුන්ට මේ තියන නිදහස සීමා කරන්න ඕන නැත්නම් සින්හල ජාතිය බෞද්ද දර්මය නගාසිටවන්න ඕන බෙදිලා මේව කරන්න බෑ මහ ජාතිය සින්හල ඒක අනික් ජාතීන් තෙරුම් ගන්න ඕන සින්හල ජාතියත් අනික් ජාතින් එක්ක සුහදව ජීවත් වෙන්න ඕන උබේ ප්ලෑන පෙන්නලා උන්ව බය කරගන්න නම් පුලුවන් :rolleyes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔයිට හොද නැද්ද මහින්දට ඉතුරුටිකත් කන්ඩ දුන්නානම්. ගොන් කතා කියන්න එපා බන්. රටක් බෙදලා ප්‍රශ්න විසදන්න බැ. සොවියට් රුසියාව් බලහන්. ක්‍රිමියාව බලහන්.. ඊට ප්‍රශ්නේ එන යුද්ද සිවිල් යුද්ද නෙමෙයි. යම් බූමියකට රාජ්ය ත්‍රන්තික පිලිගැනීමක් ලැබුනම රටක් හැටියට. ඒ බූමියට තියනව ස්වාදීන අයිතීන්. ස්වයිරීබාවය කියන්නේ ඉන් එකක්. ඒවා හරි බයානකයි. මෙහෙම හිතපන්. අදට ඔය විසදුම ශොක් වගේ පෙනුනට, මතු දවසක උබ ඔය හදපු අලුත් රටේ හො දකුනේ ලන්කාවේ හො මහින්ද වගේ අන්තගාමී නායකයෙක් ඇති වෙලා මිනිස්සුන්ට ජාතිවාදේ හිත්වලට් දාලා ඊලග රට ආක්‍රමනය කරන්න පෙල ගැස්සුවොත් තවත් ජම්මු කාශ්මීර් යුද්දයක් ඇති නොවෙයිද?

    bayayi neda apen wen wela tani wenna..demalatawath muslim minihatawath thaniyen nagitinna ba sinhalaya nathuwa..:yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඇයි බන් මුස්ලිම් රටවල් කරන ඒවම අපි කරන්නේ රුසියාවෙ පුටින් බලනප් පල්ලි හදන්න දෙන්නෑ කිවුව කෝ විරුද්ද උනා ද එකෙක්? නෑ එක්කො මුන්ට මේ තියන නිදහස සීමා කරන්න ඕන නැත්නම් සින්හල ජාතිය බෞද්ද දර්මය නගාසිටවන්න ඕන බෙදිලා මේව කරන්න බෑ මහ ජාතිය සින්හල ඒක අනික් ජාතීන් තෙරුම් ගන්න ඕන සින්හල ජාතියත් අනික් ජාතින් එක්ක සුහදව ජීවත් වෙන්න ඕන උබේ ප්ලෑන පෙන්නලා උන්ව බය කරගන්න නම් පුලුවන් :rolleyes:

    putin wage karanna konda pana tiyana nayakeyek na machan..:yes::yes: isreal muslim nemai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    ow e unata mama kiyana eka nemai wenne dan..:yes::yes:

    man kiyanne api kisi deyak denne na umbala oluwa ussapan puluwannam kiyala :yes::yes: current eka water okkoma kapanawa onanam apita salli deepan..indiawa denneth na mokada muslim unta demellu kamati na...:yes::yes::yes: unta taniyen nagitinna baa...pitarata walin salli dunnath kisima aramunak na ewa yodawanna....middleeast ewunta salli tibbata mole nane...:yes:
    පිළිල එහෙම හැදෙනවද බන් මහ ගහක් උඩනෙ හැදිල ගහත් මරාගෙන ලොකු වෙන්නෙ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    හෙළයෙක්;17717771 said:
    පිළිල එහෙම හැදෙනවද බන් මහ ගහක් උඩනෙ හැදිල ගහත් මරාගෙන ලොකු වෙන්නෙ.

    bedanna kalin loketa pennala aggreement gahanne..eeta passe atha danna ba...un ape ratata balen enna haduwoth kisima samawak naa....:yes: