හරි, MY3 ට චන්දෙ දුන්න කට්ටියට හිතන්න දෙයක් මේ කියන්නෙ.
විදායකය අහෝසි කරන්න පෙර මොකක් හෝ හේතුවකින් MY3 මලොත්, ඊලගට විදායක ජනපති වෙන්නෙ රනිල් වික්‍රමසින්හ මහතා. ලෝක ඉතිහාසයේ බලතන්හාව නිසා සිදුවෙලා තියෙන දේශපාලන ගාතන (සමහර ඒව තාමත් අබිරහස්) ගැන බලනකොට, මෙය සිදුවිය නොහැක්කක් ලෙස පැත්තකට දාන්න බෑ.
මේ වගේ දෙයක් සිදු උනොත් (ටික කාලයක් යනතුරු හරි) එම මරනයට ප්‍රදාන සැක කාරයෙක් විදියට හිටපු ජනපති පත්වෙනව. ( Media වල Sup එක අරගෙන ඒක කරන්න පුලුවන්. මොකද, දැන් ITN, Rupavahini යන නාලිකා දෙක පවතින රජය සතුයි නෙ..)