නැති එකා තියෙන එකා එක්ක මාර තරහකින් ඉන්නෙ. ඌ අරූට ඊරිසිය කරනව මිසක් , තමනුත් ඒ තත්වෙට එන්න උත්සහ කරන්නෙ නෑ. බලපන් අර රතු පක්ශෙ බිම් මට්ටමෙන් ඉන්න බහුතරයක් එහෙම නෙවෙයිද කියල. මම නම් කතාකරල තියෙන බහුතරයකගෙ හිත්වල පුදුම හිතෙන විදියෙ කුහක අදහස් තියෙනව දැක්ක.