1. D

    Email

    Ymail ewwath delete kara neda? Space prashna wennethi godakma...
  2. D

    Email

    ඒක හෙන අවුලක් නේ.... උන්ගෙ උන්ගෙ අතර එහෙම update එකක් වෙනවා නම් හොඳයි... කරලම බලන්න ඕන වැඩක්...👍👍👍
  3. D

    Email

    අනේ මන්දා...මාත් දන්නෙ නෑ.... දැං ෆෝන් නම්බර් එහෙම deact වෙලා ටිකක් කල් ගියාම නෙට්වර්ක් එකෙන් ඒ නම්බර් එක වෙන අයට දෙනවනේ... එතකොට ඒ නම්බර් එක මුලිං ගත්ත කෙනා හදපු fb වලට එහෙම මොනා වෙනවද දන්නෑ නේ.... එක්කෝ අලුතෙන් ඒ නම්බර් එක ගත්ත කෙනාට fb හදන්න බැරි වෙන්න ඕනි...
  4. D

    Email

    හරි... මුල්ම එක deact වෙද්දි ඒක use කරල හදපු ඔක්කොම deact වෙන්නැද්ද? Paypal,fb අනං මනං ඔක්කොම.... එහෙම ඒවත් deact වෙනව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද 2nd user ට?
  5. D

    Email

    gmail ekak gena ahuwe..... ehema account eka delete karoth thawa kenekta use karanna puluwan wenna ona neda e address ekama? ------ Post added on 1621881893
  6. D

    Email

    Email එකක් අපි log වෙන්නැතුව කොච්චර කාලයක් තිබ්බොත්ද auto deactivate වෙන්නේ? ඊට පස්සෙ ආයිත් ඒ address එකම use කරන්න ගන්න පුලුවන්ද තව වතාවක්? එහෙම නැත්තං කොච්චර කාලයක් log නොවී තිබ්බත් එහෙම deactivate වෙන්නෙ නැද්ද?
  7. D

    දවස් 14න් පස්සෙ...

    mekai wenna one de...eth lankawe me dara analyze wena eka hariyakata wenne ne.... e data tika hariyata anlyze karala ewalin theendu theerana gannkota aith wadi wela thiyei...update wena eka hariyakata wenne ne..
  8. D

    මට කොරෝනා හැදුනා

    Pcr kare kawadada machan?
  9. D

    මූ මෙහෙම පොරක් කියලා මම හිතුවෙ නෑ බං

    මමයි ඇත්ත නිරෝශන්.... 😒😒😒
  10. D

    කොරෝනා හැදදෙනව කියන්නෙ මොකක්ද? 🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒

    මාත් හිතනවා එහෙම... සිගරට් දුම් බොක්කටම යන හිංදා කොරෝනත් මැරෙනවා ඇති....
  11. D

    කොරෝනා හැදදෙනව කියන්නෙ මොකක්ද? 🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒

    පට්ට මචං... තේරුම් ගන්න ලේසි වෙන්න ලියල තියෙනවා... කොරෝනා දුම් අල්ලන එකෙන් අඩු වෙන හැටිත් මේ වගේ ත්‍රෙඩ් එකක් තියෙනවද?
  12. D

    කොවිඩ් මරණ - තරාතිරම අදාල නැත

    ඔව් බං...මාත් දැං දන්නේ...
  13. D

    Ganja specialist help

    Ehema ekak nam danne ne machan.. samahara weda mahaththurunge kasaya,kalka anan manan godak ewata ganja add karanawa... ehema kenekgen hariyata denagena use karanam hondai.. api karanne duma widihata urana ekane...
  14. D

    Ganja specialist help

    Up karanawa... but hari widihata use karanna one.. ganja witharakma hari yanne ne... thawa beheth ekka mix wenna one... ganja kiyanne ewata dana ekak witharai... eetath joint eka wage gahala hari yanne ne...
  15. D

    ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

    සිහින ජොබ් එක නම් නාකොටික් එකේ.... දැනට කරන්නෙ නම් පොඩි රජයේ ජොබ් එකක්....
  16. D

    Badulla Express

    airport ekedi penala yanna hadana eka neda anthimata? pattama pothak... nam tikawath mathaka ne hebei...meeta aurudu 20ta withara kalin kiyewwa wage mathaka....
  17. D

    ගෑනුන්ට උදව් කරල ඇති වැඩක් තියෙනවද?

    උදව්වක් කරනවා නම් ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවි කරපං... නැත්තං එහෙම චාන්ස් එකක් දෙන උන්ට විතරක් උදව් කරපං... 😂😂😂
  18. D

    කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

    මම නම් අමතර ඇඳුම් ගෙනියන්නෙ නෑ... තුවායක් නම් ගෙනියනවා.... 😂😂😂 ගෙවල් වලට හොරෙන් යනව නම් ඇඳුම් මාරු කරගෙන යද්දි මාට්ටුනේ... 😒😒😒

    No contents