පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු
ඔන්න පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. කට්ටියගේ සහයෝගය ඕන. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගමු. නීති විරෝධී කියල හැඟෙන ඕන දෙයක් මෙතන කියන්න. මොකක්හරි වැඩක් කරගන්න පාගා දීලා හරි, කව්රුහරි පාගා ඉල්ලපු ඒවා හරි, උඹලත් පාගා ගහල තියනවනම් හරි :shocked: සිද්ධිය ගැන කියන්න. ඔය...