1. ashan_j

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙමද මචං :baffled: සර්වර් අවුලක් වෙන්නැති එහෙනම් :eek:
  2. ashan_j

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි බං එලකිරියට මොකෑ වෙලා තියෙන්නේ :eek: මට නම් අවුලක් නෑ... වෙනදා වගේම වැඩ :yes:
  3. ashan_j

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ශාමින්ද කලින් ලින්ක් දීලා නේ :rolleyes: :P කමක් නැ කොහොම හරි සින්දුව ලැබුනානේ :D
  4. ashan_j

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙතන ක්ලික් කරලා බාගත කරගන්න :yes:
  5. ashan_j

    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

    මට අමතක උනා යන්න ඔන ඒ පැත්තේ :yes:
  6. ashan_j

    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

    අහ්... ඒක තමා එහෙනං උඹ පේන්න හිටියේ නැත්තේ.. :shocked: tharindumj ගේ මියුසික් හට් එකෙත් කස්ටිය උඹව හෙව්වා.. වෙනදා අනිවා එන එකා නිසා දැං කොහොමද ? හොඳයිද ? මගේ නම් විශේෂ දෙයක් නෑ බං ඉන්නවා ඉතිං :P
  7. ashan_j

    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

    කාලෙකින් මේ පැත්තට එන්ටර් උනේ මොකෝ වෙන්නේ මචංලා ? :D
  8. ashan_j

    ඇඹිලිපිටිය පොලිසිය

    කලිං එකානං ඔන දෙයක් ගානට රවුම් කරලා ගන්නවා දැං ඉන්න එකා ඇදගෙන නානවා :P
  9. ashan_j

    ඇඹිලිපිටිය පොලිසිය

    ලංකාවේ පොලිසිය නම් අන්තිම කුජීතයි මහ කුප්ප හැත්තක් ඉන්නේ... :angry: රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න උන් මෙහෙම නම් තව කවර කතාද බං :confused::baffled:
  10. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු සිරාවටම මේ ෂෝ එක හොඳටම කරනවා ඒකනේ මොන වැඩේ තිබ්බත් අහන්න එන්නේ...:yes: ජයවේවා !!! එහෙනං මං ගියා.. කස්ටියටම සුබ රාත්‍රියක් වේවා :D
  11. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකෝ අක්කේ හතරැස් වෙලා නිදාගන්න යන්නේ :shocked: ???
  12. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල මචං... ස්තුතියි ! :D
  13. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හුරේ... ඊලඟ සතියේ මට සිංදු 5යි :D:D:D තැන්ක්ස් තරිඳුවෝ... අනිවා ෂෝ එකට දවසට කලින් රික්වෙසට් ටික එවන්නං :yes: ඉන්ටකූලරේ මාත් එක්ක තරහා වෙන්න එපා ඕං ;)
  14. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ක්‍රිප්ටරේ තැන්ක්ස් මේ සිංදුව ඉල්ලුවාට :D
  15. ashan_j

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බූට් කාලා දිරව ගන්න බැරුව ඉන්නේ බං :rolleyes: ;)

    No contents