මමත් ගිය පාර SLAS (open) කරා
කටෝෆ් මාක් එකට ලකුණු 09 ක් මදි වුනා :baffled:
දමින්ද නිහාල් දෙන්නගෙම ක්ලාස් ගියා මචං
දමින්දගෙ ඒවට තමා වැඩිපුර ගියේ
දමින්ද නම් ක්ලාස් කරන්න ආවේ එක දවසයි
වෙන අය තමයි ක්ලාස් වල උගන්නන්නේ වැඩිපුරම :oo:
ඒකෙනුත් කීපදෙනයි හොඳට කරන්නේ
නිහාල් ලොක්කගෙත් වැඩි වෙනසක් නෑ
මචං...