සොහොන;19552421 said:පහුගිය එවා ගැන හොයලා හිතට වෙදනාවක් ඇති කර ගන්න එපා බන් මාත් මෙ පැපොලක් හැදිලා ඇදට වැටිලා ඉන්නෙ නැත්තම් මමයි උබෙ තෙරෙඩ් එක මෙකට දාන්නෙ ## හොද උනු ගමන්ම සෙට් වෙමුකො

ගෙට් වෙල් සූන් මචෝ..
මේ ටිකේ තෙල් කෑම කන එක ටිකක් අඩු කරපන්..

කාලෙකින් මේ පැත්තට එන්ටර් උනේ
මොකෝ වෙන්නේ මචංලා ?![]()

සොහොන;19572375 said:මට පැපොල hadila මෙ ටිකෙ මිස් වුනා බන් මොකොන්වෙන්නෙ මෙ ටිකෙ![]()


ඔව් බන් දැන් ඉතින් හොදයිඅහ්...
ඒක තමා එහෙනං උඹ පේන්න හිටියේ නැත්තේ..
tharindumj ගේ මියුසික් හට් එකෙත් කස්ටිය උඹව හෙව්වා..
වෙනදා අනිවා එන එකා නිසා
දැං කොහොමද ? හොඳයිද ?
මගේ නම් විශේෂ දෙයක් නෑ බං
ඉන්නවා ඉතිං![]()
මන් අද සසල හද විල් තෙර අහන්න යනවා

සොහොන;19572375 said:මට පැපොල hadila මෙ ටිකෙ මිස් වුනා බන් මොකොන්වෙන්නෙ මෙ ටිකෙ![]()
දැන් අඩුයිද බන්?
මන් ගුරුප් එකෙ මැසෙජ් එකකුත් දැම්මා බදුලු යනවා නෙද සෙට් එකම කියලා අහලාසොහොන;19572427 said:ඔව් බන් දැන් ඉතින් හොදයිමන් අද සසල හද විල් තෙර අහන්න යනවා
![]()
![]()
