මෙහෙමනේ පොඩි එකෝ...
සුනාමියක්වත් එනවා කියලා නිව්ස් එකක් කිව්වට කමක් නෑ
පන බේරගන්න එපැයි මොනවා කොරන්නත්... :baffled:
මේ ෂෝ එක මියුසික් හට් මිසක් නිව්ස් හට් නෙමෙයිනේ :P
මොනවා උනත් කොළුවාගේ වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය ගැන
මම මෙව්වා වෙනවා :yes: :rofl::rofl: