මහින්ද මාම යුද්දෙ දිනෙව්වා.. මරු! පාරවල් පාලම් හැදුවා, හදනවා, ඒවත් මරු. හැබැයි අම්බානක ණය වෙනවා, සල්ලි කාරයොන්ට බදු කපනවා, දුප්පතාට තව බදු ගහනවා. කසාද බදින්න 5000ක් ගන්නවා. වතුර ඉල්ලුවම මිනී මරනවා. ඒව දකිද්දි අපිට මරු පෙනිල ඉන්නෙ.
දැන් මහින්දගෙ ඇට බෝලෙ සූප්පු කරන උන් ටොපා උල් කරන් මගෙ රෙප් කපන්න...